Bitcoin Forum
June 20, 2024, 06:58:39 AM *
News: Voting for pizza day contest
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 [37] 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 872658 times)
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
October 08, 2018, 04:51:14 PM
 #721

මචන් coine  swiss alpha bounty එක ඉවරී නේද අයි උබ තාම ඕක දාගෙන ඉන්නේ

නැහැ බන් මේ 2nd එක පරණ එක ඉවර කියලා දැන් අයේ එකක් තියනවා එකේ එක තමයි කරන්නේ මේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 09, 2018, 12:46:50 PM
 #722

කව්රු හරි දන්නවද phone එකෙන් mine කරන්නේ කොහමද කියලා එකට වෙනම app තියෙනවද ? පොඩි විස්තරයක් දන්නා කෙනක් මේකේ දාන්නකෝ 
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
October 09, 2018, 12:50:49 PM
 #723

කව්රු හරි දන්නවද phone එකෙන් mine කරන්නේ කොහමද කියලා එකට වෙනම app තියෙනවද ? පොඩි විස්තරයක් දන්නා කෙනක් මේකේ දාන්නකෝ 
යකෝ උබ phone එකේ mine කරන්නද යන්නේ phone එක ඉවරයි mine කරන්න ගත්හොත්  gpu එකක් අරන් පොඩියට rig එකක් හදාගන්න
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 09, 2018, 12:52:37 PM
 #724

කව්රු හරි දන්නවද phone එකෙන් mine කරන්නේ කොහමද කියලා එකට වෙනම app තියෙනවද ? පොඩි විස්තරයක් දන්නා කෙනක් මේකේ දාන්නකෝ 
යකෝ උබ phone එකේ mine කරන්නද යන්නේ phone එක ඉවරයි mine කරන්න ගත්හොත්  gpu එකක් අරන් පොඩියට rig එකක් හදාගන්න

gpu එකක් ගහලා කරන්න අසයි එත් කොහෙද බන් සල්ලි gpu ගහලා rig හදන්න crunt එක අදිනවලු නේද
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
October 09, 2018, 12:59:25 PM
 #725

නියම වැඩක් හැමෝටම උදව් වෙනවා සුබ පතනවා හැමෝටම
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 09, 2018, 01:54:22 PM
 #726

යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?
coin-master
Newbie
*
Offline Offline

Activity: 43
Merit: 0

View Profile WWW
October 09, 2018, 04:21:33 PM
 #727

යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh
earnmoneylk
Newbie
*
Offline Offline

Activity: 2
Merit: 0

View Profile
October 10, 2018, 03:27:10 AM
 #728

අලුතින් bounty කරන අයට ඒගැන හරියටම ඉගනගන්ඩ video හරි website එකක් හරි තියනවද පොඩ්ඩක් කාටහරි දාන්ඩ පුලුවන්ද.

ස්තූතිය නලීර් අයියාට​...
Bounty ගැන විඩියෝව​ - https://www.youtube.com/watch?v=WM-EdXxWz18
Airdrop ගැන විඩියෝව​ - https://www.youtube.com/watch?v=bRI75vHq2HY
Bounty Spreadsheet ගැන විඩියෝව - https://www.youtube.com/watch?v=OEg6uffKd_E
Bitcointalk ගැන විඩියෝව - https://www.youtube.com/watch?v=tuWPQItPa7Q
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 10, 2018, 01:26:11 PM
 #729

යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh

මොකක් හරි දෙයාක් පටන් ගන්න  පුලුවන්නම් ඔක්කොම වෙන දේවල් ටික දාල ico එකක් තියලා coin එක ලිස්ට් කරාම project එකෙන් එන income එක coin එකට දානවද ?
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
October 10, 2018, 01:31:59 PM
 #730

යාලුවනේ අපිට අපේම කියලා coin එකක් අලුතෙන් පටන් ගන්න බැරි ඇයි ?

මොන වගේ project එකකටදHuh

මොකක් හරි දෙයාක් පටන් ගන්න  පුලුවන්නම් ඔක්කොම වෙන දේවල් ටික දාල ico එකක් තියලා coin එක ලිස්ට් කරාම project එකෙන් එන income එක coin එකට දානවද ?

මොකක් හරි exchange එක්කක් පට්ටම ආරක්ෂිතව හදලා  ඒ පතෙන් ගියානම් කෙලින්ම සල්ලි තාම වැඩි ගානක් යන්නෙත් නැහැ coin එකත් හොදට up කරනන් සල්ලි තියෙනවා , publish කරනන් සල්ලි තියෙනවා එතින් එහාට legal වලට තිබ්බනම් සල්ලි තාම
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
October 10, 2018, 01:37:46 PM
 #731

ඔචර සරලනම් ඇයි බන් හැමෝම project එකේ white paper , roadmap එහෙම බලලා invest කරන්නේ 
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 10, 2018, 01:38:29 PM
 #732

දැවෙන ප්‍රශ්න තාම යාලු ඔව්වා  Huh
Javagirl
Newbie
*
Offline Offline

Activity: 11
Merit: 0

View Profile WWW
October 10, 2018, 03:09:17 PM
 #733

මේ bear market එකේම දවසකට නම් කොච්චරක් ICO එලියට එනවද? කියෙන් කීයක්ද හෆ්ෆා අඩුම තරමේ එක එක්ස්චන්ජ් එකකවත් ලිස්ට් වෙන්නේ ? එක්ස්ච්න්ජ් එකක ලිස්ට් කරන්නම් හෙන ගානක් යනවා. ඔය සමහර ගොඩක් හොද projects හොද එක්ස්චන්ජ් එකක ලිස්ට් කර ගන්න බැරුව කොච්චරක් නම් කට්ටක් කනවද ? එක නිසා මම නම් හිතන් නැහැ ICO එකක් කරත් ලේසියෙන් නම් එකේ එක්ස්චේන්ජ් එකක හරි ලිස්ට් කර ගන්න පුළුවන් වෙයි කියලා  Tongue
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0

View Profile
October 10, 2018, 04:25:44 PM
 #734

ලංකාවේ Forex කරන අය ඉන්නවනම් මේ Video ටික බලන්න හුගක් වැදගත් වෙයි.
https://www.youtube.com/channel/UCC7e77VAaE8Kb3jTrkBmBhg/videos
Jelly_SL
Copper Member
Newbie
*
Offline Offline

Activity: 33
Merit: 0

Community Manager / Telegram Moderator @Jelly_SL

View Profile WWW
October 11, 2018, 01:07:05 AM
 #735

සිංහල ත්‍රෙඩ් එකකුත් තියනවා එහෙනම්  Kiss

Cryptocurrency Cloud Mining.com for sale
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 11, 2018, 03:24:11 PM
 #736

සිංහල ත්‍රෙඩ් එකකුත් තියනවා එහෙනම්  Kiss

එකනේ එකනේ බන් අපි මෙහෙම රගන්නේ නැත්තන් කොහෙද අපිට මෙචර හායියක්  Grin
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
October 11, 2018, 03:25:46 PM
 #737

දුෂාන් මොකක්ද බන් ඔය bounty එකේ තියෙන වෙනස කිවී
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 11, 2018, 03:28:35 PM
 #738

දුෂාන් මොකක්ද බන් ඔය bounty එකේ තියෙන වෙනස කිවී
ඔව් වෙන bounty වල bounty එක ඉවර උනාමනේ token එවන්නේ මේකේ සතියෙන් සතිය එවනවා facebook,twitter කොහමද දන්නේ නැහැ  මේකෙනම් එනව එහෙම එක පට්ට යාළුවා
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
October 11, 2018, 03:33:05 PM
 #739

දුෂාන් මොකක්ද බන් ඔය bounty එකේ තියෙන වෙනස කිවී
ඔව් වෙන bounty වල bounty එක ඉවර උනාමනේ token එවන්නේ මේකේ සතියෙන් සතිය එවනවා facebook,twitter කොහමද දන්නේ නැහැ  මේකෙනම් එනව එහෙම එක පට්ට යාළුවා
යකෝ මෙව්වනේ bounty කියන්නේ එතකොට කරන්ත් අස හිතෙනවා නේද හැබයි token lock කරලද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 11, 2018, 03:38:38 PM
 #740

දුෂාන් මොකක්ද බන් ඔය bounty එකේ තියෙන වෙනස කිවී
ඔව් වෙන bounty වල bounty එක ඉවර උනාමනේ token එවන්නේ මේකේ සතියෙන් සතිය එවනවා facebook,twitter කොහමද දන්නේ නැහැ  මේකෙනම් එනව එහෙම එක පට්ට යාළුවා
යකෝ මෙව්වනේ bounty කියන්නේ එතකොට කරන්ත් අස හිතෙනවා නේද හැබයි token lock කරලද

එක තමයි lock ද කියලනම් දන්නේ නැහැ වෙන wallet එකකට යැව්වේ නැහැ අනික තාම exchange එකකට list කරලත් නැහැනේ lock වෙන්න ඇති  list කරපු ගමන් unlock කරොත් නම් ගොඩ එත් මට හිතෙන්නේ market අපු ගමන් down වෙන නිසා මේ ගොල්ලෝ කලින්ම token ටික දීලා lock කරගෙන ඉදියිද දන්නෙත් නැහැ එහෙම උනොත්නම් ඉත්න් වැඩක් නැහැ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 [37] 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!