Bitcoin Forum
July 02, 2024, 12:14:53 PM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 [40] 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 885405 times)
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 27, 2018, 03:02:58 PM
 #781

දුමියා  මහින්ද අවා නේද දැන් සැපද ?  Grin

සැපයි තමයි කොහොමද වෙනස ඇඩෙනවා නේද  ඔන්න බලන්න මහින්ද sec එකට කථා කරලා  reject කරපු ඔක්කොම approve කරන්න කියලා කියයි  Kiss
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 27, 2018, 03:03:55 PM
 #782

දුමියා  මහින්ද අවා නේද දැන් සැපද ?  Grin

සැපයි තමයි කොහොමද වෙනස ඇඩෙනවා නේද  ඔන්න බලන්න මහින්ද sec එකට කථා කරලා  reject කරපු ඔක්කොම approve කරන්න කියලා කියයි  Kiss

වැඩක් නැහැ බන් එතකොට usd  අඩු වෙයිනේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 28, 2018, 02:37:26 AM
 #783

දුමියා  මහින්ද අවා නේද දැන් සැපද ?  Grin

සැපයි තමයි කොහොමද වෙනස ඇඩෙනවා නේද  ඔන්න බලන්න මහින්ද sec එකට කථා කරලා  reject කරපු ඔක්කොම approve කරන්න කියලා කියයි  Kiss

වැඩක් නැහැ බන් එතකොට usd  අඩු වෙයිනේ


usd වගේද bitcoin අහ එක පාරට අගමැති උනා වගේ  bitcoin up උනනන්ම්
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
October 29, 2018, 04:15:18 AM
 #784


මේ ටිකත් හොදයි වගේ,
පොඩ්ඩක් බලලා කරන්න
1. https://thefund.io/documents/en/bounty_program.pdf
2. https://bitcointalk.org/index.php?topic=4990965
3. https://bitcointalk.org/index.php?topic=4862998.msg43823692#msg43823692

IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
October 29, 2018, 01:44:45 PM
 #785


නියමයි  යාළු තව හොද එව්වා update කරමු
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 29, 2018, 01:46:44 PM
 #786

මට ඔය btcdigger කාරයාගේ bounty පෙන්නන බැහැ project හොදයි එත්  stake sheet එක update කරන්නේ නැහැ ඕකුන් අපිට හරියට weekly stake ලැබෙනවද කියලා හොයා ගන්න විදියකුත් නැහැ එකයි අවුල
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
October 29, 2018, 01:51:33 PM
 #787

ඔව් හලෝ ඔය btcdigger ත් එහමයි වෙන අයත් එහමයි දැන් මම මේ කරන swiss එකේ එකෙත් update වෙන්නේ නැහැ දැන් සති 3ක් තිස්සේ පොස්ට් count එක හරිද දන්නෙත් නැහැ බන් එක වෙලාවකට හිතෙනවා මේක නවත්තන්න
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 29, 2018, 01:52:24 PM
 #788

ඔව් හලෝ ඔය btcdigger ත් එහමයි වෙන අයත් එහමයි දැන් මම මේ කරන swiss එකේ එකෙත් update වෙන්නේ නැහැ දැන් සති 3ක් තිස්සේ පොස්ට් count එක හරිද දන්නෙත් නැහැ බන් එක වෙලාවකට හිතෙනවා මේක නවත්තන්න

නවත්තන්න එපා ඉත්න් 3 week කරලනම් පොස්ට් ටිකක් වැඩි කරලා දන්නා එතකොට sure නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
October 29, 2018, 01:53:02 PM
 #789

ඔව් හලෝ ඔය btcdigger ත් එහමයි වෙන අයත් එහමයි දැන් මම මේ කරන swiss එකේ එකෙත් update වෙන්නේ නැහැ දැන් සති 3ක් තිස්සේ පොස්ට් count එක හරිද දන්නෙත් නැහැ බන් එක වෙලාවකට හිතෙනවා මේක නවත්තන්න

නවත්තන්න එපා ඉත්න් 3 week කරලනම් පොස්ට් ටිකක් වැඩි කරලා දන්නා එතකොට sure නේ

හොදට stake update කරන mangers ලා ටිකක් දන්න්නකෝ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 29, 2018, 01:54:41 PM
 #790

අපේ ලංකාවේම ඉන්නවා  kripital කියලා එයාලනම් සතියකින් update කරනවා අනිව්රයෙන් මේ දවස් වල එයාලගේ project මොකුත් නැහැ ඉවරයි තව එකක් එන්න තියෙනවා
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
October 29, 2018, 01:55:17 PM
 #791

අහ ඔව් නේද එයාලගේ නියමයි අනික ලනක්වේ සෙට් එකකුත් ඉන්න නිසා ලේසි වැඩේ කරන් යන්න
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0


View Profile
October 30, 2018, 03:15:15 AM
 #792

මේ දවස්වල රටේ දේශපාලන තත්වය නිසා මර්කෙට් එක ටිකක් අවදානමෙන් බලන්න කියලා තමයි හුගක් කතා වෙන්නේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 30, 2018, 02:12:22 PM
 #793

මේ දවස්වල රටේ දේශපාලන තත්වය නිසා මර්කෙට් එක ටිකක් අවදානමෙන් බලන්න කියලා තමයි හුගක් කතා වෙන්නේ

අම්මෝ එක විහිළුවට කියන්නේ යාළුවා .  ලංකාවේ වෙන කිසිම දෙයකින් ඔය crypto market වලට බලපෑමක් කරන්න බැහැ  හොද ආර්ථිකයක් තියෙන වැඩියෙන් crypto කරන කට්ටිය ඉන්න රටක් වෙන්න ඕනි
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
October 30, 2018, 02:22:22 PM
 #794

දැන් sylon bounty කරන්නේ නැද්ද බන් හුග කලකින් දැක්කේ නැහැ එයාගේ bounty එකක්
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 30, 2018, 02:26:32 PM
 #795

දැන් sylon bounty කරන්නේ නැද්ද බන් හුග කලකින් දැක්කේ නැහැ එයාගේ bounty එකක්

අහ ඔව් ම තාම මත් දැක්කේ නැහැ ඉස්සර පොරනේ ඔක්කොම ටික ඇද්දේ අයේ එයාව ban කරලද දන්නේ නැහැ දෙපාරක් ban උන එයාව
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
October 30, 2018, 02:38:05 PM
 #796

GREEN GEM කියලා එකක කරනවා එක විතරයි මන් හිතන්නේ ලගදි දන්න්මේ දැන් එකත් ඉවර වෙන්න ලගයි
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
October 30, 2018, 04:28:35 PM
 #797

මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද​? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?

XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 31, 2018, 01:31:29 PM
 #798

මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද​? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?

සිරාවටම market down නිසා කරන්න එපා වෙනවා  කරන එව්වාට invest ලා නැහැ නැත්තන් තව කල් දන්වා එපා වෙනවා
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
October 31, 2018, 01:41:54 PM
 #799

මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද​? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?

සිරාවටම market down නිසා කරන්න එපා වෙනවා  කරන එව්වාට invest ලා නැහැ නැත්තන් තව කල් දන්වා එපා වෙනවා

ඒ වගේද ඔය කරපුව ඔක්කොම හන්බු වෙනකොට market එකත් up වෙලා එනකොට
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 31, 2018, 01:49:32 PM
 #800

මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද​? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?

සිරාවටම market down නිසා කරන්න එපා වෙනවා  කරන එව්වාට invest ලා නැහැ නැත්තන් තව කල් දන්වා එපා වෙනවා

ඒ වගේද ඔය කරපුව ඔක්කොම හන්බු වෙනකොට market එකත් up වෙලා එනකොට

market up වෙනකොට එව්වත් up වෙන්න දැන් තියෙන ico sucss වෙන්න එපැයි
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 [40] 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!