Bitcoin Forum
June 30, 2024, 03:28:15 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 [46] 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 883171 times)
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 22, 2018, 05:27:02 AM
 #901

bounty sheet කෝ බන් ඉස්සර තිබ්බ අපෝ එයාලත් sell කරන්න පටන් අරන්
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 22, 2018, 05:29:09 AM
 #902

ඔව් දැන් ඔක්කොම කට්ටිය නවතලා තව සමහරු pay කරොත් විතාරයි list එක බලන්න දෙන්නේ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 22, 2018, 05:30:48 AM
 #903

මේ දවස් වල බලාගෙන හොරු හැමතැනම down වෙලා නිසා කුටිය එකතු කරගන්න උන් ඉන්නේ දැන් කොහොම හරි මම ඊයේ අහු උන එකකට බලු වැඩ ඉත්න් මොන කරනවා $50 වගේ අපතේ ගිය මගේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 22, 2018, 05:32:11 AM
 #904

මේ දවස් වල බලාගෙන හොරු හැමතැනම down වෙලා නිසා කුටිය එකතු කරගන්න උන් ඉන්නේ දැන් කොහොම හරි මම ඊයේ අහු උන එකකට බලු වැඩ ඉත්න් මොන කරනවා $50 වගේ අපතේ ගිය මගේ

ඔව් ඔව් මචන් ඔය sishub bounty එක කරලා වැඩක් නැහැ හලෝ ඔකේ 500000 = 1 eth  signature කරලා ඔය ගැනවත් එන්නේ නැහැ නේද ?
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 22, 2018, 05:33:24 AM
 #905

මේ දවස් වල බලාගෙන හොරු හැමතැනම down වෙලා නිසා කුටිය එකතු කරගන්න උන් ඉන්නේ දැන් කොහොම හරි මම ඊයේ අහු උන එකකට බලු වැඩ ඉත්න් මොන කරනවා $50 වගේ අපතේ ගිය මගේ

ඔව් ඔව් මචන් ඔය sishub bounty එක කරලා වැඩක් නැහැ හලෝ ඔකේ 500000 = 1 eth  signature කරලා ඔය ගැනවත් එන්නේ නැහැ නේද ?

මේකේ බන් 1 week වලට 20,000 හන්බු වෙනවා ඔව් 1 eth වත් එන්නේ නැහැ එහම බැලුවම
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 22, 2018, 05:34:54 AM
 #906

උබ කරන එක හොදයිද බන් ?
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 22, 2018, 05:35:39 AM
 #907

හ්ම්ම් මේක එල එකක් මේකේ  තාම pre-sale  hardcap එයි මන්වෙ හිතන්නේ පට්ට rating තියෙන්නේ මුස්ලිම් exchange එකක්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 22, 2018, 06:41:41 AM
 #908

හ්ම්ම් මේක එල එකක් මේකේ  තාම pre-sale  hardcap එයි මන්වෙ හිතන්නේ පට්ට rating තියෙන්නේ මුස්ලිම් exchange එකක්

rating 5/5  තියෙනවා එත් හැබයි rating තිබ්බට මිනිස්සු අතේ තමයි ගේම තියෙන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 22, 2018, 06:42:29 AM
 #909

හ්ම්ම් මේක එල එකක් මේකේ  තාම pre-sale  hardcap එයි මන්වෙ හිතන්නේ පට්ට rating තියෙන්නේ මුස්ලිම් exchange එකක්

rating 5/5  තියෙනවා එත් හැබයි rating තිබ්බට මිනිස්සු අතේ තමයි ගේම තියෙන්නේ

ඔව් මමනම් හිතනේ උන්ගේ මර ලොකු සින් තියෙන්නේ ඕක හරි යන්නේ නැති වෙයි
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 22, 2018, 06:43:14 AM
 #910

bitcoin වලට replace වෙයිද btcoincash එක
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 22, 2018, 06:44:12 AM
 #911

bitcoin වලට replace වෙයිද btcoincash එක
එහ්මනම් වෙන එකක් නැහැ නේද එහෙම hype එකක් වෙන්නේ නැහැ අනික bch  minning වලට profitable නැහැලු
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 23, 2018, 04:13:08 PM
 #912

මොනවද අළුත් විස්තර market එකට හොද දවසක් එන news නැතිද
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 23, 2018, 04:28:21 PM
 #913

news ආවත් up වෙන්නේ නැහැනේ කට්ටිය බයයි තව වැටෙයි කියලා මොන news ආවත් දැන් වැඩක් නැහැ වගේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 23, 2018, 04:31:30 PM
 #914

bitcoin mine කරපු ලොකු නැතක් වහලා දලලු නේද මේ down වෙකත් එක්ක
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 23, 2018, 04:36:38 PM
 #915

bitcoin price අඩු උනාම  mine කරනකොට හන්බු වෙන sathoshi ගණ වැඩි වෙන්නේ නැද්ද ?
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 23, 2018, 04:43:20 PM
 #916

bitcoin price අඩු උනාම  mine කරනකොට හන්බු වෙන sathoshi ගණ වැඩි වෙන්නේ නැද්ද ?

දිගටම price LOW වෙච්ච නිසා වෙන්න ඇති නේද එයාලගේ එකට යන cost  cover කරගන්න බැරි වෙනවනේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 24, 2018, 02:39:53 PM
 #917

අර philankoni කියන කෙනාගේ analyze හරි යනවා පට්ට පොරක් එයාගේ youtube chanel එක පැත්තේ ගිහන් බලන්න
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 24, 2018, 02:46:07 PM
 #918

අර philankoni කියන කෙනාගේ analyze හරි යනවා පට්ට පොරක් එයාගේ youtube chanel එක පැත්තේ ගිහන් බලන්න

ඔව් මිනිහ පට්ට පොරක් ඉස්සර ta ගැන කියලා දුන්න ඊට පස්සේ ඒ ඔක්කොම videos අයින් කරලා.  එයා market එකක් එයට ඕනි විදහට වෙනස් කරනවා book order වලින් සුපිරි  dial එක
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 26, 2018, 03:50:49 PM
 #919

2000 ට වැටෙයිද  btc මොකද හිතන්නේ දැන් usdt ටික කට්ටිය එලියට දවිද
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 26, 2018, 04:01:00 PM
 #920

sys අර ගතට සිග්නල් groupe එකකින් ගත්තු දවසේ ඉදන් lost මිට කලින් try කරලා ඔව්වා නවතුව එත් මේක හිතුවේ සල්ලි අපරාදේ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 [46] 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!