geripakaya
Newbie
Offline
Activity: 1
Merit: 0
|
|
July 10, 2018, 07:46:06 PM |
|
Ow ban weda ne :/ FB group eka nam weda!
හ්ම්ම්ම් මචන් උබ කොහමද බං මෙරිට් 3ක් අර ගත්තේ හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම් ගොඩනේ බං machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan ඒක තමයි බන්. බලපන්කෝ නමේ කැත. ඔයිට වඩා කොච්චර ලස්සන නම් තිබ්බද දාන්න. පොඩි ළමයිනුත් එනවනි මේකට.
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
July 12, 2018, 06:37:17 PM |
|
cryptocurrency buy කරන්න හොඳ debit cards මොනවද බන්? සම්පත් debit card එකෙන් නම් cryptocurrency buy කරන්න බැහැ වගේ. Payment එක decline වෙනවා. කොමර්ෂල්, HNB cards හොඳයි කියලා කියනවා කට්ටිය. ඒක ඇත්තක්ද? commercial card 1 හොදයි මචං. උබ මොන site එකෙන්ද buy කරන්න ඉන්නේ? cex.io එකටනම් sampath commercial HNB ඔක්කොම වගේ වැඩ. ඒ උනාට HNB transactions ටිකක් slow වගේ මචං. bitfinex වගේ sites දැන් ලංකාවට ban කරල නිසා උබට ලේසි cex එකෙන් ගන්න එක. නැත්තන් localbitcoin එකෙන් ගන්නට් පුලුවන් ඒ උනාට rates ගත්තම වෙනසක් නැ වගේ තමා. coinmama එකටනම් credit cards සුප්පොර්ට් කරනවා commercial bank එකේ. එළ එළ. උඹ ඔක්කොම වගේ විස්තර මේකෙ දාලා තියෙන්නේ. මම commercial bank card එකකින් try කරන්නම්. අවුලක් ආවොත් කියන්නම්. ස්තුතියි විස්තර දුන්නට.
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
July 15, 2018, 02:14:56 PM |
|
#Bounty වලට මම අලුත් කොහොමද Bounty කරන්නෙ? Facebook,Twitter Campange කරන්නෙ කොහොමද? Step by Step Help එකක් ඕනේ. Youtube එකේ search කළේ නැද්ද? Youtube එකේ තියෙනවා බන් ඕවා කරන හැටි සිංහලෙන්. ඒවා බලලා ඉගෙන ගනින් මචන්. එච්චර අමාරු නැහැ වැඩේ කරන්න. ලේසියි.
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 19, 2018, 03:40:07 PM |
|
මගේ trust එකට මොකෙක් හරි ගේමක් දීලා මට දැන් signature කරන්න බැරි වෙයිද ප්‍රෙන්ස්
|
|
|
|
Crypto99p
Newbie
Offline
Activity: 48
Merit: 0
|
|
July 20, 2018, 06:56:50 AM |
|
Alo... මචන් ලංකාවේ හොද telegram group වල ලින්ක් දාපන්කෝ
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
July 20, 2018, 04:37:26 PM |
|
මගේ trust එකට මොකෙක් හරි ගේමක් දීලා මට දැන් signature කරන්න බැරි වෙයිද ප්‍රෙන්ස්
හපොයි මචන් මර සීන් එක නේද මටත් ඔහොම උනොත් එපා වෙයි මමනම් හිතන්නේ බැරිද කොහෙද සමහර එව්වා වල trust එක බලනවා
|
|
|
|
|
|
m.h.k thiwanka
Newbie
Offline
Activity: 20
Merit: 0
|
|
July 21, 2018, 08:25:41 AM |
|
BTC buyකරන්න ඔන. BTC buy කරන්න හොද Site මොනවද? සහ ඒ Site වල accept කරන card මොනවද? සහ මේ වෙලාවෙ BTC buy කරන එක හොදයිද?
|
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
July 21, 2018, 01:26:16 PM |
|
BTC buyකරන්න ඔන. BTC buy කරන්න හොද Site මොනවද? සහ ඒ Site වල accept කරන card මොනවද? සහ මේ වෙලාවෙ BTC buy කරන එක හොදයිද?
ඔව් දැන්නම් බැහැල තියෙන්නේ අරගෙන දාල අල්ත්කොඉන් altcoin ගොඩේ ගොඩ
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 21, 2018, 01:28:30 PM |
|
Ow ban weda ne :/ FB group eka nam weda!
හ්ම්ම්ම් මචන් උබ කොහමද බං මෙරිට් 3ක් අර ගත්තේ හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම් ගොඩනේ බං machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan ඒක තමයි බන්. බලපන්කෝ නමේ කැත. ඔයිට වඩා කොච්චර ලස්සන නම් තිබ්බද දාන්න. පොඩි ළමයිනුත් එනවනි මේකට. පොඩි ළමයින් ? සිරාවටම අනේ මන්ද බං මගේ account එකකට කෙල උනා ඒ වෙලේම තරහට හැදුවා එකක්
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
July 21, 2018, 03:41:28 PM |
|
BTC buyකරන්න ඔන. BTC buy කරන්න හොද Site මොනවද? සහ ඒ Site වල accept කරන card මොනවද? සහ මේ වෙලාවෙ BTC buy කරන එක හොදයිද?
$5000 ගණන් වලට බැහැල තිබ්බ වෙලේ ගත්තේ නැද්ද? CEX, Coinmama තමයි දැනට අපේ අය කරන්න භාවිතා කරන්නේ. Commercial, HNB cards වැඩ. ඕනි නම් Localbitcoins සයිට් එකෙන් LKR වලින්ම BTC ගන්න පුළුවන් trusted seller කෙනෙක්ගෙන්. හැබැයි fees නම් ටිකක් වැඩියි.
|
|
|
|
Crypto99p
Newbie
Offline
Activity: 48
Merit: 0
|
|
July 21, 2018, 08:22:46 PM |
|
සිරාවට ම Merit ගන්න අමාරු නේ .
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 22, 2018, 09:53:47 AM |
|
සිරාවට ම Merit ගන්න අමාරු නේ .
ඔව් බං ඒ ගැන කථා කරලත් වැඩක් නැ ලොකු ලොකු උන්ට කුට්ටිය අඩු වෙනවා නිසා කරලා තියෙන්නේ
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
July 23, 2018, 08:24:13 AM |
|
Ow ban weda ne :/ FB group eka nam weda!
හ්ම්ම්ම් මචන් උබ කොහමද බං මෙරිට් 3ක් අර ගත්තේ හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම් ගොඩනේ බං machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan ඒක තමයි බන්. බලපන්කෝ නමේ කැත. ඔයිට වඩා කොච්චර ලස්සන නම් තිබ්බද දාන්න. පොඩි ළමයිනුත් එනවනි මේකට. පොඩි ළමයින් ? සිරාවටම අනේ මන්ද බං මගේ account එකකට කෙල උනා ඒ වෙලේම තරහට හැදුවා එකක් ඔක්කොටම කලින් බලපන් ඔය උඹට උපදෙස් දෙන එකාගේ නම. ඒ නමත් එක්ක බලනකොට උඹේ නම ටිකක් හරි හොඳයි. මරු ආතල් දෙන්නේ අපේ කට්ටිය නේද?
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 24, 2018, 04:39:48 PM |
|
මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??
අර Ledger Wallet තමා use කරන්න වෙන්නේ එව්වා hack කරන්න බැලු offline නිසා
|
|
|
|
rkzone1
Newbie
Offline
Activity: 30
Merit: 0
|
|
July 24, 2018, 05:26:55 PM |
|
ඔන්න මමත් එකතු උනා.
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 27, 2018, 02:40:17 AM |
|
ඔන්න මමත් එකතු උනා.
එලම සෙට් වෙලා වඩේ කරමු
|
|
|
|
Diniduk
Newbie
Offline
Activity: 20
Merit: 0
|
|
July 27, 2018, 02:04:26 PM |
|
හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?
|
|
|
|
|