Bitcoin Forum
June 20, 2024, 09:30:13 PM *
News: Voting for pizza day contest
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 [15] 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 ... 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 873354 times)
geripakaya
Newbie
*
Offline Offline

Activity: 1
Merit: 0


View Profile
July 10, 2018, 07:46:06 PM
 #281

Ow ban weda ne :/ FB group eka nam weda!



හ්ම්ම්ම්  මචන් උබ කොහමද බං මෙරිට්  3ක් අර ගත්තේ  හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම්  ගොඩනේ බං Sad

machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan

ඒක තමයි බන්. බලපන්කෝ නමේ කැත​. ඔයිට වඩා කොච්චර ලස්සන නම් තිබ්බද දාන්න​. පොඩි ළමයිනුත් එනවනි මේකට​.
dumiya
Newbie
*
Offline Offline

Activity: 189
Merit: 0


View Profile WWW
July 12, 2018, 06:37:17 PM
 #282

cryptocurrency buy කරන්න හොඳ debit cards මොනවද බන්? සම්පත් debit card එකෙන් නම් cryptocurrency buy කරන්න බැහැ වගේ. Payment එක decline වෙනවා.  Sad

කොමර්ෂල්, HNB cards හොඳයි කියලා කියනවා කට්ටිය​. ඒක ඇත්තක්ද​?

commercial card 1 හොදයි මචං. උබ මොන site එකෙන්ද buy කරන්න ඉන්නේ? cex.io එකටනම් sampath commercial HNB  ඔක්කොම වගේ වැඩ. ඒ උනාට HNB transactions ටිකක් slow වගේ මචං. bitfinex වගේ sites දැන් ලංකාවට ban කරල නිසා උබට ලේසි cex එකෙන් ගන්න එක. නැත්තන් localbitcoin එකෙන් ගන්නට් පුලුවන් ඒ උනාට rates ගත්තම වෙනසක් නැ වගේ තමා. coinmama එකටනම් credit cards සුප්පොර්ට් කරනවා commercial bank එකේ.

එළ එළ. උඹ ඔක්කොම වගේ විස්තර මේකෙ දාලා තියෙන්නේ. මම commercial bank card එකකින් try කරන්නම්. අවුලක් ආවොත් කියන්නම්. ස්තුතියි විස්තර දුන්නට​.  Smiley
dumiya
Newbie
*
Offline Offline

Activity: 189
Merit: 0


View Profile WWW
July 15, 2018, 02:14:56 PM
 #283

#Bounty වලට මම අලුත් කොහොමද Bounty කරන්නෙ? Facebook,Twitter Campange කරන්නෙ කොහොමද? Step by Step Help එකක් ඕනේ.  Smiley

Youtube එකේ search කළේ නැද්ද​? Youtube එකේ තියෙනවා බන් ඕවා කරන හැටි සිංහලෙන්. ඒවා බලලා ඉගෙන ගනින් මචන්. එච්චර අමාරු නැහැ වැඩේ කරන්න​. ලේසියි.  Smiley
pakaya
Newbie
*
Offline Offline

Activity: 112
Merit: 0


View Profile
July 19, 2018, 03:40:07 PM
 #284

මගේ trust එකට මොකෙක් හරි ගේමක් දීලා මට දැන් signature කරන්න බැරි වෙයිද ප්‍රෙන්ස්
Crypto99p
Newbie
*
Offline Offline

Activity: 48
Merit: 0


View Profile
July 20, 2018, 06:56:50 AM
 #285

Alo...  Smiley

මචන් ලංකාවේ හොද telegram group වල ලින්ක් දාපන්කෝ
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
July 20, 2018, 04:37:26 PM
 #286

මගේ trust එකට මොකෙක් හරි ගේමක් දීලා මට දැන් signature කරන්න බැරි වෙයිද ප්‍රෙන්ස්

හපොයි  මචන් මර සීන් එක නේද මටත් ඔහොම උනොත්  එපා වෙයි මමනම් හිතන්නේ බැරිද කොහෙද සමහර එව්වා වල trust එක බලනවා Embarrassed
m.h.k thiwanka
Newbie
*
Offline Offline

Activity: 20
Merit: 0


View Profile
July 20, 2018, 09:37:35 PM
 #287

Alo...  Smiley

මචන් ලංකාවේ හොද telegram group වල ලින්ක් දාපන්කෝ

CRYPTO කල්ලිය Telegram Group එකෙන් උපුටා ගන්නා ලදි

MAIN GROUP-CRYPTO කල්ලිය - https://t.me/joinchat/D4hy9URyFT041eejTcvfrg
ජාත්‍යන්තරය crypto group එක https://t.me/cryptoolab
ICO හා bounty signal ලබාදෙන සේවය - https://t.me/SLCryptoBounty
Airdrop Zone  Free Token හා Airdrop Alert ලබාදෙන සේවය  - T.ME/AirdropsZone
dumiya
Newbie
*
Offline Offline

Activity: 189
Merit: 0


View Profile WWW
July 21, 2018, 03:51:37 AM
 #288

Alo...  Smiley

මචන් ලංකාවේ හොද telegram group වල ලින්ක් දාපන්කෝ

Cryptocurrency Sinhala (general cryptocurrency chat): https://t.me/cryptocurrencysinhala
Krypital Sri Lankans (bounty group) : https://t.me/KrypitalSrilankans
CryptoMaze Sri Lanka (bounty group): https://t.me/CryptoMazeSL

Telegram groups වලට join වෙලා ඔයාගේ cryptocurrency දැනුම වැඩි කර ගත හැකි. අපේ කොල්ලො උදවු කරයි.
m.h.k thiwanka
Newbie
*
Offline Offline

Activity: 20
Merit: 0


View Profile
July 21, 2018, 08:25:41 AM
 #289

BTC buyකරන්න ඔන. BTC buy කරන්න හොද Site මොනවද? සහ ඒ Site වල accept කරන card මොනවද?
සහ මේ වෙලාවෙ BTC buy කරන එක හොදයිද​?
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
July 21, 2018, 01:24:58 PM
 #290

Alo...  Smiley

මචන් ලංකාවේ හොද telegram group වල ලින්ක් දාපන්කෝ

Cryptocurrency Sinhala (general cryptocurrency chat): https://t.me/cryptocurrencysinhala
Krypital Sri Lankans (bounty group) : https://t.me/KrypitalSrilankans
CryptoMaze Sri Lanka (bounty group): https://t.me/CryptoMazeSL

Telegram groups වලට join වෙලා ඔයාගේ cryptocurrency දැනුම වැඩි කර ගත හැකි. අපේ කොල්ලො උදවු කරයි.

වැදගත් දෙයක් https://t.me/cryptoLKs  අලුතින් එන bounty
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
July 21, 2018, 01:26:16 PM
 #291

BTC buyකරන්න ඔන. BTC buy කරන්න හොද Site මොනවද? සහ ඒ Site වල accept කරන card මොනවද?
සහ මේ වෙලාවෙ BTC buy කරන එක හොදයිද​?

ඔව් දැන්නම් බැහැල තියෙන්නේ අරගෙන දාල අල්ත්කොඉන්  altcoin ගොඩේ ගොඩ
pakaya
Newbie
*
Offline Offline

Activity: 112
Merit: 0


View Profile
July 21, 2018, 01:28:30 PM
 #292

Ow ban weda ne :/ FB group eka nam weda!



හ්ම්ම්ම්  මචන් උබ කොහමද බං මෙරිට්  3ක් අර ගත්තේ  හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම්  ගොඩනේ බං Sad

machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan

ඒක තමයි බන්. බලපන්කෝ නමේ කැත​. ඔයිට වඩා කොච්චර ලස්සන නම් තිබ්බද දාන්න​. පොඩි ළමයිනුත් එනවනි මේකට​.

පොඩි ළමයින් ? සිරාවටම  අනේ මන්ද බං  මගේ account එකකට කෙල උනා ඒ වෙලේම තරහට හැදුවා එකක්
dumiya
Newbie
*
Offline Offline

Activity: 189
Merit: 0


View Profile WWW
July 21, 2018, 03:41:28 PM
 #293

BTC buyකරන්න ඔන. BTC buy කරන්න හොද Site මොනවද? සහ ඒ Site වල accept කරන card මොනවද?
සහ මේ වෙලාවෙ BTC buy කරන එක හොදයිද​?

$5000 ගණන් වලට බැහැල තිබ්බ වෙලේ ගත්තේ නැද්ද​?
CEX, Coinmama තමයි දැනට අපේ අය කරන්න භාවිතා කරන්නේ. Commercial, HNB cards වැඩ​.
ඕනි නම් Localbitcoins සයිට් එකෙන් LKR වලින්ම BTC ගන්න පුළුවන් trusted seller කෙනෙක්ගෙන්. හැබැයි fees නම් ටිකක් වැඩියි.
Crypto99p
Newbie
*
Offline Offline

Activity: 48
Merit: 0


View Profile
July 21, 2018, 08:22:46 PM
 #294

සිරාවට ම Merit ගන්න අමාරු නේ .
pakaya
Newbie
*
Offline Offline

Activity: 112
Merit: 0


View Profile
July 22, 2018, 09:53:47 AM
 #295

සිරාවට ම Merit ගන්න අමාරු නේ .

ඔව් බං ඒ ගැන කථා කරලත් වැඩක් නැ ලොකු ලොකු උන්ට  කුට්ටිය අඩු වෙනවා නිසා  කරලා තියෙන්නේ
dumiya
Newbie
*
Offline Offline

Activity: 189
Merit: 0


View Profile WWW
July 23, 2018, 08:24:13 AM
 #296

Ow ban weda ne :/ FB group eka nam weda!



හ්ම්ම්ම්  මචන් උබ කොහමද බං මෙරිට්  3ක් අර ගත්තේ  හම්මෝ ඔව්ව ගන්න තියෙන අමාරුවක් අපිට 10 තිබ්බනම්  ගොඩනේ බං Sad

machan taraha wanna apa kiuwata ubata wana user name akak matak unama nadda machan

ඒක තමයි බන්. බලපන්කෝ නමේ කැත​. ඔයිට වඩා කොච්චර ලස්සන නම් තිබ්බද දාන්න​. පොඩි ළමයිනුත් එනවනි මේකට​.

පොඩි ළමයින් ? සිරාවටම  අනේ මන්ද බං  මගේ account එකකට කෙල උනා ඒ වෙලේම තරහට හැදුවා එකක්

ඔක්කොටම කලින් බලපන් ඔය උඹට උපදෙස් දෙන එකාගේ නම.  Grin
ඒ නමත් එක්ක බලනකොට උඹේ නම ටිකක් හරි හොඳයි. මරු ආතල් දෙන්නේ අපේ කට්ටිය නේද​?  Cheesy
pakaya
Newbie
*
Offline Offline

Activity: 112
Merit: 0


View Profile
July 24, 2018, 04:39:48 PM
 #297

මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??

අර Ledger Wallet තමා use කරන්න වෙන්නේ  එව්වා hack  කරන්න බැලු offline නිසා
rkzone1
Newbie
*
Offline Offline

Activity: 30
Merit: 0


View Profile
July 24, 2018, 05:26:55 PM
 #298

ඔන්න මමත් එකතු උනා.
pakaya
Newbie
*
Offline Offline

Activity: 112
Merit: 0


View Profile
July 27, 2018, 02:40:17 AM
 #299

ඔන්න මමත් එකතු උනා.

එලම සෙට් වෙලා  වඩේ  කරමු
Diniduk
Newbie
*
Offline Offline

Activity: 20
Merit: 0


View Profile
July 27, 2018, 02:04:26 PM
 #300

හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 [15] 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 ... 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!