coin-master
Newbie
Offline
Activity: 43
Merit: 0
|
|
September 28, 2018, 07:03:17 PM |
|
ජයෙන් ජයම වේවා! ඇත්තටම මටනම් මේ තැන දැනෙන්නේ කාලීන අවශ්‍යතාවයක් විදිහටයි. මේ Local අයට හා මම වගේ අළුතෙන් crypto වලට සම්බන්ඳ උන අයට මේ සිංහල forum එක හරිම වැදගත්. ජය වේවා!
|
|
|
|
coin-master
Newbie
Offline
Activity: 43
Merit: 0
|
|
September 28, 2018, 07:11:52 PM |
|
අනිවාර්යෙන් සහෝදරයා. අපේ ලාංකික crypto currency trade කරන. ඒ වගේම bounty hunters ලා ටික මෙතනට සෙට් වුනා නම් ගොඩ.
හොඳ bounty එකක් ආව ගමන් මේකට දාන්න, අපිට පුළුවන් ඉකමනට Newbie level එකෙන් උඩට යන්නත් ඕන. එකට ගොඩක් post දාන්න වෙනවා. දැනට telegram group එකක් තියෙනවා bounty සම්බන්දයෙන්, මෙතන ඉන්න ඔක්කොම එකට සම්බන්ද වෙලා ඇති කියල හිතනවා දැනටමත්, එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ද වෙන්න පුළුවන් පහත link එකෙන් ICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) https://t.me/SL_Crypto_BountyICO BOUNTY කල්ලිය (Sri Lankan Crypto Bounty Group 🇱🇰) https://t.me/SL_Crypto_Bountyusername not found...මේ group එකට මම add වෙන්නේ කොහොමද
|
|
|
|
coin-master
Newbie
Offline
Activity: 43
Merit: 0
|
|
September 28, 2018, 07:14:52 PM |
|
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට. Topic: Any new airdrop coins? : https://bitcointalk.org/index.php?topic=1438371.0post 30ක් දාන්න ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.) මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕන
|
|
|
|
cm8186
Newbie
Offline
Activity: 15
Merit: 0
|
|
September 29, 2018, 05:58:23 AM |
|
මගෙ ඇක මාස 4ක් පරනයි මට bounty වලට set වෙන්න බැරිද මචන්ලා
|
|
|
|
cm8186
Newbie
Offline
Activity: 15
Merit: 0
|
|
September 29, 2018, 06:10:34 AM |
|
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට. Topic: Any new airdrop coins? : https://bitcointalk.org/index.php?topic=1438371.0post 30ක් දාන්න ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.) මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕන මුන් අපිටම කෙලල බන් ගිය සතියෙ ඉදන් merit 1ක්වත් අඩුම ඕනෙලු jr member වෙන්න මුන්ට හෙන ගහන්න ඕනෙ :3
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 29, 2018, 11:44:08 AM |
|
ජයෙන් ජයම වේවා! ඇත්තටම මටනම් මේ තැන දැනෙන්නේ කාලීන අවශ්‍යතාවයක් විදිහටයි. මේ Local අයට හා මම වගේ අළුතෙන් crypto වලට සම්බන්ඳ උන අයට මේ සිංහල forum එක හරිම වැදගත්. ජය වේවා!
ඔව් එත් කැටිය active මදි
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 29, 2018, 11:57:46 AM |
|
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට. Topic: Any new airdrop coins? : https://bitcointalk.org/index.php?topic=1438371.0post 30ක් දාන්න ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.) මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕන මචන් දැන් ඔයා ranking system එක පරණයි දැන් අලුත් එකක් ඇවිත් තියෙනව jr.member වෙන්න merit 1 අනිවරෙන් ඕනේ merit එකක් දගතොත් level up වෙයි
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
September 29, 2018, 12:00:01 PM |
|
පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට. Topic: Any new airdrop coins? : https://bitcointalk.org/index.php?topic=1438371.0post 30ක් දාන්න ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.) මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕන මුන් අපිටම කෙලල බන් ගිය සතියෙ ඉදන් merit 1ක්වත් අඩුම ඕනෙලු jr member වෙන්න මුන්ට හෙන ගහන්න ඕනෙ :3 අනේ මන්ද බන් හැමෝට කෙලවල තියෙන්නේ මුන් මුලින්ම lvl up උන උන්ට පට්ට
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
September 29, 2018, 12:03:31 PM |
|
ඔව් මේකේ වැඩේ කියන්නේ jr වෙලා හිටය උනුත් newbie කරලා එකයි අව්ල
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 29, 2018, 12:10:00 PM |
|
මන් අන්තිමට අපු කලේ ලංකාවේ කට්ටිය coin එකක් හද හද හිටිය ඒ කලේ එකට මොකොද උනේ
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 29, 2018, 12:11:22 PM |
|
මන් අන්තිමට අපු කලේ ලංකාවේ කට්ටිය coin එකක් හද හද හිටිය ඒ කලේ එකට මොකොද උනේ
එක දැන් $2 පැනලා ගිහින් දැන් down වෙලා
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 29, 2018, 12:12:10 PM |
|
මන් අන්තිමට අපු කලේ ලංකාවේ කට්ටිය coin එකක් හද හද හිටිය ඒ කලේ එකට මොකොද උනේ
එක දැන් $2 පැනලා ගිහින් දැන් down වෙලා අඩෝ සිරාවට පට්ටනේ බන් මන් හිතුවේ team එක දැක්කම මේකට මොකෙක්වත් ඉන්වෙස්ට් කරන එකක් නැහැ කියලා
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 29, 2018, 12:12:55 PM |
|
මන් අන්තිමට අපු කලේ ලංකාවේ කට්ටිය coin එකක් හද හද හිටිය ඒ කලේ එකට මොකොද උනේ
එක දැන් $2 පැනලා ගිහින් දැන් down වෙලා අඩෝ සිරාවට පට්ටනේ බන් මන් හිතුවේ team එක දැක්කම මේකට මොකෙක්වත් ඉන්වෙස්ට් කරන එකක් නැහැ කියලා ලංකාවේ උන් පට්ට බන් හොද hype එකක් ගියා මන් හිතන්නේ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 29, 2018, 12:15:27 PM |
|
අර shivom token ටිකක් අරගෙන තිය ගන්න පට්ට coin එකක් බන් තව wabi එකත් මාරු දෙකම මට sure එකක් තියෙනවා
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 29, 2018, 12:16:05 PM |
|
අර shivom token ටිකක් අරගෙන තිය ගන්න පට්ට coin එකක් බන් තව wabi එකත් මාරු දෙකම මට sure එකක් තියෙනවා
එව්වා දැනටමත් පුරවලා යකෝ තියෙන්නේ bull අපු දවසට එව්වට වග කියනව
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
September 29, 2018, 12:16:52 PM |
|
අර shivom token ටිකක් අරගෙන තිය ගන්න පට්ට coin එකක් බන් තව wabi එකත් මාරු දෙකම මට sure එකක් තියෙනවා
එව්වා දැනටමත් පුරවලා යකෝ තියෙන්නේ bull අපු දවසට එව්වට වග කියනව bull ට හති වැටිලා ඉන්නේ ඉදල ඉදලා උඩ පැන පැන යන්නේ ඕක
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 29, 2018, 12:21:30 PM |
|
coine bitcoin මොදරෙටෝර් එකෙන් පොස්ට් අයින් කරා කියලා msg 2 අවා මිට කලිනුත් අවා බන් account එකට කෙලවෙයිද
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
September 29, 2018, 12:22:43 PM |
|
coine bitcoin මොදරෙටෝර් එකෙන් පොස්ට් අයින් කරා කියලා msg 2 අවා මිට කලිනුත් අවා බන් account එකට කෙලවෙයිද
අඩෝ ඒ ගැන වැඩිය දන්නේ නැහැ බන් කෝකටත් rule කඩන්නේ නැතුව පොස්ට් දන්නා බලහන්
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 29, 2018, 12:23:31 PM |
|
අර shivom token ටිකක් අරගෙන තිය ගන්න පට්ට coin එකක් බන් තව wabi එකත් මාරු දෙකම මට sure එකක් තියෙනවා
shivom මර hype එකක් නේද තිබ්බේ එක නගින්න ගත්ත විතරයි මාර්කට් down අවා එක අවේ නැත්තන් දැන් $1 වගෙත් එන්න තිබ්බ
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
September 29, 2018, 12:24:05 PM |
|
coine bitcoin මොදරෙටෝර් එකෙන් පොස්ට් අයින් කරා කියලා msg 2 අවා මිට කලිනුත් අවා බන් account එකට කෙලවෙයිද
අඩෝ ඒ ගැන වැඩිය දන්නේ නැහැ බන් කෝකටත් rule කඩන්නේ නැතුව පොස්ට් දන්නා බලහන් එල බන් ලගදි account එකත් ban උනා දවස් 7ක් බයයි එකයි
|
|
|
|
|