Bitcoin Forum
June 16, 2024, 05:34:40 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 [35] 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 868157 times)
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
September 29, 2018, 12:25:36 PM
 #681

usdt ranking වලින් උඩට එන  විදිහ කැතේ බැහැ බලන් ඉන්නකොට වමනේ යන්නේ මට විතරද   Grin
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29

View Profile
September 29, 2018, 12:26:07 PM
 #682

usdt ranking වලින් උඩට එන  විදිහ කැතේ බැහැ බලන් ඉන්නකොට වමනේ යන්නේ මට විතරද   Grin

usdt ගැන අපි කථා නොකර ඉමු නේද
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
September 29, 2018, 12:37:38 PM
 #683

usdt ranking වලින් උඩට එන  විදිහ කැතේ බැහැ බලන් ඉන්නකොට වමනේ යන්නේ මට විතරද   Grin

usdt ගැන අපි කථා නොකර ඉමු නේද

usdt බහින්න කියලා අපි පොල් ගහමු දේවාලයකට ගිහින් එතකොට හරි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29

View Profile
September 29, 2018, 12:38:33 PM
 #684

etf දේවියට තාම පොල් ගහල කියන්න වෙන්නේ නැත්තන් ඔයා ඉන්නව කියන තිස්තුන්කොටියක් දෙවිවරුන්ට කියලා හරි යන්නේ නැහැ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
September 29, 2018, 12:39:14 PM
 #685

රන්දෙනි ගලට ගිහන් පස්ස පෙන්න ෆොටෝ එකක් ගැහුවනම් දෙවියොත් ඇහුන්කම් දෙනවා
coin-master
Newbie
*
Offline Offline

Activity: 43
Merit: 0

View Profile WWW
September 29, 2018, 04:18:49 PM
 #686

ජයෙන් ජයම වේවා!
ඇත්තටම මටනම් මේ තැන දැනෙන්නේ කාලීන අවශ්‍යතාවයක් විදිහටයි. මේ Local අයට හා මම වගේ අළුතෙන්
crypto වලට සම්බන්ඳ උන අයට මේ සිංහල forum එක හරිම වැදගත්.
ජය වේවා!
ඔව් එත් කැටිය active මදි

මේ සිංහල forum එක active කරල ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියල මෙහි පොඩි සටහනක් දාන්න. අපි ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න ලෑස්තියි. අපි කීවේ මම. මම හිතනවා අනිත් අයත් මේ වෙනුවෙන් යම් දෙයක් කරන්න ලෑස්ති ඇති කියල.... ඇත්තටම මේ වැඩේ ගොඩක් වටින දෙයක්. ඒක ඉතින් මට වගේම අනිත් අයටත් තේරෙන නිසා forum එක up කරල active කරන එක එච්චර අමාරු දෙයක් කියල මට හිතෙන්නේ නැහැ.... ජයෙන් ජයම වේවා!!!!
coin-master
Newbie
*
Offline Offline

Activity: 43
Merit: 0

View Profile WWW
September 29, 2018, 04:25:27 PM
 #687

පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕනHuh
මුන් අපිටම කෙලල බන් ගිය සතියෙ ඉදන් merit 1ක්වත් අඩුම ඕනෙලු jr member වෙන්න මුන්ට හෙන ගහන්න ඕනෙ :3
merit 1 ගන්න විදිහ ගැන තේරෙන සිංහලෙන් කියල දෙන්නකෝ... එහෙම උනොත් මට වගේම අනිත් Newbie ලාටත් jr member වත් වෙන්න පුලුවන් වේවි... එහෙම නැත්තම් සදහටම Newbie කෙනෙක් විදිහටම ඉන්න වේවිදHuh?
coin-master
Newbie
*
Offline Offline

Activity: 43
Merit: 0

View Profile WWW
September 29, 2018, 04:44:10 PM
 #688

මාරම මාර , පට්ටම පට්ට දෙයක් තියෙන්වා ඔයගොල්ලෝ දන්නේ නැති. දන්නේ නැත්තම් දැනගන්න ගිහිල්ලම බලන්න...Crypto වල ලංකාවේ ඉන්න තඩි තල් මස්සු ඉන්න තැනක් මේක... Crypto ගැන ඉගෙන ගන්න, Crypto වලින් සල්ලි හම්බකරන්න වගේම Crypto ගැන හැම දේම තේරෙන සිංහලෙන් අහල දැනගන්න පුලුවන් තැනක් මේක. ඒ වගේම තේරෙන සිංහලෙන් කියල දෙන තැනක් වෙන කොහෙද තියෙන්නේ යාළු. සතයක්වත් අය කරන්නේ නැතිව HELP කරන තැනක් මේක. එහෙම තැන් හරි අඩුයි නේද? ඉතින් එයාලටත් ඕන කියල හිතෙනවනම් වැදගත් වෙයි කියල හිතෙනවනම් SET වෙලාම බලන්න...
ජයෙන් ජයම වේවා!!!
Link: https://bitcointalk.org/index.php?topic=2106234.0
මෙන්න මේ විදිහට POST එකක් Face Book, Twitter and telegram වල publish කරමුද? ඒකට කමක් නැද්දHuh
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
September 30, 2018, 11:36:10 AM
 #689

අදහසනම් නරක නැහැ හැබයි telegram වල ඕක කරන්න යන්න එපා spam කියලා report කරයි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29

View Profile
September 30, 2018, 11:39:17 AM
 #690

පහල post එකටත් watch එකක් දාල තියන්න. airdrop එකක් ගැන මේකට කව්රුහරි දැම්මොත් email එකක් එවි එතකොට.

Topic: Any new airdrop coins? :
https://bitcointalk.org/index.php?topic=1438371.0

post 30ක් දාන්න  ඕන මචං Jr. Member කෙනෙක් වෙන්න. මේ වැයම පුළුවන් ඉක්මනට Jr. Member කෙනෙක් වීමටයි. කොච්චර post දැම්මත් වැඩක් නැ, මාසෙකට වඩා account එක පරණ වෙන්නත් ඕන (පලවෙනි post එක දැම්ම දවසේ ඉඳන්.)

මගේ acc එක මේ කියන දේවල් 2ම සම්පූර්ණ කරල තියෙන්නේ ඒත් තාම Newbie...මම මොකද කරන්න ඕනHuh
මුන් අපිටම කෙලල බන් ගිය සතියෙ ඉදන් merit 1ක්වත් අඩුම ඕනෙලු jr member වෙන්න මුන්ට හෙන ගහන්න ඕනෙ :3
merit 1 ගන්න විදිහ ගැන තේරෙන සිංහලෙන් කියල දෙන්නකෝ... එහෙම උනොත් මට වගේම අනිත් Newbie ලාටත් jr member වත් වෙන්න පුලුවන් වේවි... එහෙම නැත්තම් සදහටම Newbie කෙනෙක් විදිහටම ඉන්න වේවිදHuh?

අපේ merit දවසට එක ගානේ වගේ දෙන්න පුළුවන් විදිහක් තිබ්බනම් දෙනවා අපි කට හරි merit එකක් දුන්නම අයේ අපිට දෙන්න බැහැ එකයි අව්ල  merit ගන්නම් හොද පොස්ට් දන්නා ඕනි හොද එව්වා දැනමත් merit හන්බු වෙන්නේ නැත්තේ සමහර අය කලින් වෙන කට හරි merit සෙන්ඩ් කරලා තියෙනවනම් අයේ යවන්න බැරි වීම නිසා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
September 30, 2018, 11:41:39 AM
 #691

මේක  ඇත්තටම වටිනා දෙයක් දන්නා බසවෙන්ම කථා කරලා දැනුවත් වෙන්න පුළුවන් මටනම් ඉංග්‍රීසි බැරි නිසා  දන්නේ නැති දෙයක් මේකේ දාල  අහගන්නවා අනික පිටරට  අයට වැඩ අපේ අය විස්වාස නිසා බය වෙන්න දෙයකුත් නැහැ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29

View Profile
September 30, 2018, 12:19:30 PM
 #692

මේක  ඇත්තටම වටිනා දෙයක් දන්නා බසවෙන්ම කථා කරලා දැනුවත් වෙන්න පුළුවන් මටනම් ඉංග්‍රීසි බැරි නිසා  දන්නේ නැති දෙයක් මේකේ දාල  අහගන්නවා අනික පිටරට  අයට වැඩ අපේ අය විස්වාස නිසා බය වෙන්න දෙයකුත් නැහැ

සිරා කතාව ඉංග්‍රීසි දන්නේ නැතුව වෙන topic වල පොස්ට් දාල account එකට කෙලවා ගනවට වැඩ හොදයි මේකේ දාල දැන ගන්න එක
coin-master
Newbie
*
Offline Offline

Activity: 43
Merit: 0

View Profile WWW
September 30, 2018, 02:25:20 PM
 #693

මාරම මාර , පට්ටම පට්ට දෙයක් තියෙන්වා ඔයගොල්ලෝ දන්නේ නැති. දන්නේ නැත්තම් දැනගන්න ගිහිල්ලම බලන්න...Crypto වල ලංකාවේ ඉන්න තඩි තල් මස්සු ඉන්න තැනක් මේක... Crypto ගැන ඉගෙන ගන්න, Crypto වලින් සල්ලි හම්බකරන්න වගේම Crypto ගැන හැම දේම තේරෙන සිංහලෙන් අහල දැනගන්න පුලුවන් තැනක් මේක. ඒ වගේම තේරෙන සිංහලෙන් කියල දෙන තැනක් වෙන කොහෙද තියෙන්නේ යාළු. සතයක්වත් අය කරන්නේ නැතිව HELP කරන තැනක් මේක. එහෙම තැන් හරි අඩුයි නේද? ඉතින් ඔයාලටත් ඕන කියල හිතෙනවනම් වැදගත් වෙයි කියල හිතෙනවනම් SET වෙලාම බලන්න...
ජයෙන් ජයම වේවා!!!
Link: https://bitcointalk.org/index.php?topic=2106234.0
මෙන්න මේ විදිහට POST එකක් Face Book, Twitter and telegram වල publish කරමුද? ඒකට කමක් නැද්දHuh

අදහසනම් නරක නැහැ හැබයි telegram වල ඕක කරන්න යන්න එපා spam කියලා report කරයි

ස්තුතියි! වෙන මොනවද thread වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ!
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 01, 2018, 02:15:31 PM
 #694

දැන් bounty තියෙනවා එත් ico එක පටන් ගන්නෙත් නැහැ මේවා කරලා ගගට ඉනිකපුව වගේ තියෙයිද දන්නේ නැහැ බන්  අන්තිමේ token දෙන්න බැහැ කිව්වෙඔත් කෙල වෙන්ව
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
October 01, 2018, 02:17:32 PM
 #695

දැන් bounty තියෙනවා එත් ico එක පටන් ගන්නෙත් නැහැ මේවා කරලා ගගට ඉනිකපුව වගේ තියෙයිද දන්නේ නැහැ බන්  අන්තිමේ token දෙන්න බැහැ කිව්වෙඔත් කෙල වෙන්ව

එහම වෙන එකක් නම් නැහැ එත් බන් කලින්ම hype කරලා ico එක තියනකොට hype එක නැති වෙලා තියෙයි එතකොට ico sell වෙයිද දන්නේ නැහැ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 01, 2018, 02:18:49 PM
 #696

දැන් bounty තියෙනවා එත් ico එක පටන් ගන්නෙත් නැහැ මේවා කරලා ගගට ඉනිකපුව වගේ තියෙයිද දන්නේ නැහැ බන්  අන්තිමේ token දෙන්න බැහැ කිව්වෙඔත් කෙල වෙන්ව

එහම වෙන එකක් නම් නැහැ එත් බන් කලින්ම hype කරලා ico එක තියනකොට hype එක නැති වෙලා තියෙයි එතකොට ico sell වෙයිද දන්නේ නැහැ

අන්න එකයි බන් ඔව්ව වල ඉන්න advisor ල මුකුද මන්ද අපිව ගත්තනම් අපි ලස්සනට උපදෙස් දීලා හදලා ගන්නවා
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
October 01, 2018, 02:21:09 PM
 #697

එහනම් ඉත්න් ඒ coin එකට දෙවියන්ගේම පිහිටයි  Grin මටනම් ඒ coin එක නිකන්වත් එපා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 02, 2018, 01:34:54 PM
 #698

දැන්  dec 29 ට කල් ගිහින්ලු etf එක මේක අද නැහැ හෙට නේ බලගිරිද බන්  එකට  මේක කල් යන්නේ හොදටද නරකට ද කියලා කව්රු හරි දන්නවද
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
October 02, 2018, 02:35:33 PM
 #699

දැන්  dec 29 ට කල් ගිහින්ලු etf එක මේක අද නැහැ හෙට නේ බලගිරිද බන්  එකට  මේක කල් යන්නේ හොදටද නරකට ද කියලා කව්රු හරි දන්නවද

dec 29 ලං වෙනකොට කියයි අයේ february කියලා නිකන් මිනිසු හිනසන්ව උන් මමනම් දැන් මොනවා උනත් කමක් නැහැ කියලා game සෙල්ලම් කරා කරා ඉන්නවා අයේ මර්කෙට් up උනාම මේ පැත්තේ news බලනවා
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10

View Profile
October 02, 2018, 05:16:37 PM
 #700

හයි යාලුවනේ ඔන්න අපිත් රැල්ලට අවා මේ ටිකේම එන්න බැරි උන මාස 2කින් වගේ ඉත්න් මොනවද විස්තර ?
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 [35] 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!