Bitcoin Forum
June 16, 2024, 07:14:51 AM *
News: Voting for pizza day contest
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 [36] 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 868248 times)
muthucriptosl
Newbie
*
Offline Offline

Activity: 13
Merit: 0


View Profile
October 02, 2018, 08:29:48 PM
 #701

2019 ට ඉස්සලා eth 1900usd වෙනවා කියලා කියනවා කට්ටිය... එහෙම වුනොත් නම් මරු...
coin-master
Newbie
*
Offline Offline

Activity: 43
Merit: 0


View Profile WWW
October 03, 2018, 01:26:49 PM
 #702

මම මේ සියළු දෙවල් වලට අලුත් නිසා මම කරන්නේ bounty and airdrop විතරයි. ඒ මොකද කියනවනම් මම HNB Bank එකේ ACC එක open කරල card එක CEX.Io වලට add කරන්න හදනකොට තමයි දැන ගත්තේ දැන් card add කරන්න බැහැ කියල... ඉතින් දැන් මම කොහොමද ETH BTC හෝ වෙන coin මිලදී ගන්නේ... මට පොඩි help එකක් දෙන්න පුලුවන්ද? අනිත් දේ තමයි මේ වෙද්දි ඔයාල කොහොමද exchange එකක coin sell කරල ඒ මුදල් withdraw කර ගන්නේ කොහොමදHuh මේ ගැන practically පොඩි help එකක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්. මා ගාව ETH හෝ BTC හෝ වෙන coin හෝ Token මොකුත්ම නැහැ ඒ නිසා කරුණා කරල උදව් කරන්න මේ trade එකට මටත් එන්න !!!

ජය වේවා!
 
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0


View Profile
October 03, 2018, 03:59:31 PM
 #703

බොහොම ස්තුති මේවගේ දෙයක්ක් කලට.දැන් තියෙන්නේ කොහොමහරි කරලා ලංකාවේ crypto and forex තහනම් කරලා තියෙන එක ඉවත් කරගන්න එක තමයි.එහෙම උනොත් සැහෙන පිරිසකට රැකියා ලැබෙයි.
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 03, 2018, 05:28:17 PM
 #704

2019 ට ඉස්සලා eth 1900usd වෙනවා කියලා කියනවා කට්ටිය... එහෙම වුනොත් නම් මරු...

මමනම් කියන්නේ ඔව්ව පට්ට පල් බොරු බන්  දැන් තනිකර හොර news වලින් up and down එක ගෙනියන්නේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 03, 2018, 05:30:01 PM
 #705

2019 ට ඉස්සලා eth 1900usd වෙනවා කියලා කියනවා කට්ටිය... එහෙම වුනොත් නම් මරු...

මමනම් කියන්නේ ඔව්ව පට්ට පල් බොරු බන්  දැන් තනිකර හොර news වලින් up and down එක ගෙනියන්නේ

සිරාවට අර විට්ලික් බ්‍රුටෙන් ගම කාගෙන ඉන්නේ ඇත්ත කියන්න ගිහින් එව්ව එකේ eth 1900 වෙන්ව කියන්නේනම් හිතන්වත් බැරි දෙයක් එහනම් බ්‍රුටෙන් කාරයා එල්ලිලා මැරෙයි එහෙම උනොත්
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 03, 2018, 05:33:08 PM
 #706

බොහොම ස්තුති මේවගේ දෙයක්ක් කලට.දැන් තියෙන්නේ කොහොමහරි කරලා ලංකාවේ crypto and forex තහනම් කරලා තියෙන එක ඉවත් කරගන්න එක තමයි.එහෙම උනොත් සැහෙන පිරිසකට රැකියා ලැබෙයි.

කවදා ඉදන්ද crypto තහනම් කරේ බන්  iq නම් තහනම් කරා කියලා දන්නවා crypto  නම් තහනම් කරේ නැහැ අනික තහනම් කරත් exchange වලට යනවනේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 03, 2018, 05:34:28 PM
 #707

බොහොම ස්තුති මේවගේ දෙයක්ක් කලට.දැන් තියෙන්නේ කොහොමහරි කරලා ලංකාවේ crypto and forex තහනම් කරලා තියෙන එක ඉවත් කරගන්න එක තමයි.එහෙම උනොත් සැහෙන පිරිසකට රැකියා ලැබෙයි.

කවදා ඉදන්ද crypto තහනම් කරේ බන්  iq නම් තහනම් කරා කියලා දන්නවා crypto  නම් තහනම් කරේ නැහැ අනික තහනම් කරත් exchange වලට යනවනේ

ඕකුන් iq ban කරපු නිසා තමයි dollor එක මෙචර නැග්ගේ නැත්තන් පිට රට සල්ලි කොචර ලංකවට අවදා මෙලෝ සසරක් දන්නේ නැතුව ban කරනවා  සිතනිවන කථා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 04, 2018, 01:21:23 PM
 #708

BCH වලට හොද news වගයක් එනව කොයි වෙලාවක හරි නගියිද මන්ද අරන් දාන්නත් හිතෙනවා මොකෝ කියන්නේ කිට්ටිය ?
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 04, 2018, 01:30:41 PM
 #709

BCH වලට හොද news වගයක් එනව කොයි වෙලාවක හරි නගියිද මන්ද අරන් දාන්නත් හිතෙනවා මොකෝ කියන්නේ කිට්ටිය ?

bitcoin අවුල් ගිහින් නිසා අනිත් alt coins වලට කොචර හොද news ආවත් වැඩක් නැහැ නගින්නේ නැහැ නැග්ගත් ඉක්ක්මන්ට බහිනවා stable ඇති වෙයි තිබ්බත් වැඩ යටට වැටෙන්න පුළුවන් එහම උනොත් ම්ර්කෙට් එක හොද අතට හැරී එන කන් බලන් ඉන්න ඊට පස්සේ හොද news අවොත් අල්ලපන් එකට එතකොටනම් අව්ලක් නැතුව ගේමක් ගහගන්න පුළුවන්
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0


View Profile
October 04, 2018, 06:37:55 PM
 #710

මේ telegram link එක වැඩ කරන්නේ නෑ පොඩ්ඩක් ඒක ආයේ දානවද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 05, 2018, 02:32:04 PM
 #711

මේ telegram link එක වැඩ කරන්නේ නෑ පොඩ්ඩක් ඒක ආයේ දානවද

මොන telegram එකේ ලින්ක් එකට පලවෙනි පිටුවේ තියෙන telegram ලින්ක් එකද ? එක දැන් private එකක් කරලා එකට join වෙන්නනම් අදුරන කෙන්ක්ට හරි ඇඩ්මින් කෙන්කෙක්ට හරි  කතා කරගන්න ඕනි මචන්  එහෙම private කරලා තියෙන්නේ  සමහරක් මෝඩ යක්කු ගිහින් ඔකේ ජිල්මර්ට් දාල පිස්සු කෙලලා එකයි
Billion_Tech
Newbie
*
Offline Offline

Activity: 11
Merit: 0


View Profile
October 05, 2018, 02:45:24 PM
 #712

මම newbie Smiley
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0


View Profile
October 05, 2018, 03:49:09 PM
 #713

අලුතින් bounty කරන අයට ඒගැන හරියටම ඉගනගන්ඩ video හරි website එකක් හරි තියනවද පොඩ්ඩක් කාටහරි දාන්ඩ පුලුවන්ද.
hypev2
Jr. Member
*
Offline Offline

Activity: 196
Merit: 2


View Profile
October 06, 2018, 08:09:51 AM
 #714

අලුතින් bounty කරන අයට ඒගැන හරියටම ඉගනගන්ඩ video හරි website එකක් හරි තියනවද පොඩ්ඩක් කාටහරි දාන්ඩ පුලුවන්ද.

Naleer Khan කියල YouTube එකේ බලන්න මචන් වීඩියෝ එකක් ඇති.

CryptoMaze ~ cryptomaze.io ~
Trusted ICO Marketing and Bounty Management Firm. (https://cryptomaze.io)
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 06, 2018, 04:39:55 PM
 #715

අලුතින් bounty කරන අයට ඒගැන හරියටම ඉගනගන්ඩ video හරි website එකක් හරි තියනවද පොඩ්ඩක් කාටහරි දාන්ඩ පුලුවන්ද.

Naleer Khan කියල YouTube එකේ බලන්න මචන් වීඩියෝ එකක් ඇති.

Naleer khan නිසා තමයි මේ ට්‍ර්ඩ් එක open කරලා තියෙන්නේ  එයා තමයි මුල්ම පොස්ට් එක දාල තියෙන්නේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
October 07, 2018, 03:43:38 AM
 #716

cmt වලට මොකක්ද බන් අර නිලියක් ඇවිත් සින් එකක් කරලා තියෙන්නේ එකද එක නැග්ගේ මුන්ටත් නිලියක් ඇවිත් coin එක up කරන්න පුළුවන් කියන්නේ අනිත් උනුත් දැන් නිලියෝ අරන් ඇවිත් යකා නටයි
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0


View Profile
October 08, 2018, 04:10:31 PM
 #717

අලුතින් crypto පටන්ගන්න අයට මේ විඩ්යෝ එක වැදගත් වෙයි.මෙතුමා හොදට මුල ඉදලම පැහැදිලි කරනවා.
 https://www.youtube.com/channel/UCRY5NeEqiC8wrX0X0dTfklg/videos
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 08, 2018, 04:44:29 PM
 #718

අලුතින් crypto පටන්ගන්න අයට මේ විඩ්යෝ එක වැදගත් වෙයි.මෙතුමා හොදට මුල ඉදලම පැහැදිලි කරනවා.
 https://www.youtube.com/channel/UCRY5NeEqiC8wrX0X0dTfklg/videos


අහ ඔව් ඔය video ටික හැමෝටම ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්  අත්ටටම රංගන අයියා මාර හොද කෙනක් ඕන කෙන්ක්ට උදව් කරනවා ඒ වගේම නොදන්නා දෙයක් හොද පැහැදිලි කරලා කියලා දෙනවා කිසි දෙයක් හංගන්නේ නැහැ හැමෝම ගොඩ දන්නා තාම උත්සාහය ඒ වගේම ගොඩක් දෙනක් ගොඩ දාල තියෙනවා මවත් ගොඩ දැන්ම මේ crypto වල A to Z ඉගෙන ගත්තේ crypto කල්ලිය groupe එකෙන් තාමයි
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
October 08, 2018, 04:47:51 PM
 #719

අලුතින් crypto පටන්ගන්න අයට මේ විඩ්යෝ එක වැදගත් වෙයි.මෙතුමා හොදට මුල ඉදලම පැහැදිලි කරනවා.
 https://www.youtube.com/channel/UCRY5NeEqiC8wrX0X0dTfklg/videos


අහ ඔව් ඔය video ටික හැමෝටම ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්  අත්ටටම රංගන අයියා මාර හොද කෙනක් ඕන කෙන්ක්ට උදව් කරනවා ඒ වගේම නොදන්නා දෙයක් හොද පැහැදිලි කරලා කියලා දෙනවා කිසි දෙයක් හංගන්නේ නැහැ හැමෝම ගොඩ දන්නා තාම උත්සාහය ඒ වගේම ගොඩක් දෙනක් ගොඩ දාල තියෙනවා මවත් ගොඩ දැන්ම මේ crypto වල A to Z ඉගෙන ගත්තේ crypto කල්ලිය groupe එකෙන් තාමයි

ජය මචන් ලංකාවේ සෙට් එකම එකම තැනකට ගෙන්න පුළුවන් මේ ට්‍රේඅඩ් එකත් දිගටම up එකේ තියා ගත්තොත් හැමෝට hodayi
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 08, 2018, 04:50:25 PM
 #720

මචන් coine  swiss alpha bounty එක ඉවරී නේද අයි උබ තාම ඕක දාගෙන ඉන්නේ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 [36] 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!