muthucriptosl
Newbie
Offline
Activity: 13
Merit: 0
|
|
October 02, 2018, 08:29:48 PM |
|
2019 ට ඉස්සලා eth 1900usd වෙනවා කියලා කියනවා කට්ටිය... එහෙම වුනොත් නම් මරු...
|
|
|
|
coin-master
Newbie
Offline
Activity: 43
Merit: 0
|
|
October 03, 2018, 01:26:49 PM |
|
මම මේ සියළු දෙවල් වලට අලුත් නිසා මම කරන්නේ bounty and airdrop විතරයි. ඒ මොකද කියනවනම් මම HNB Bank එකේ ACC එක open කරල card එක CEX.Io වලට add කරන්න හදනකොට තමයි දැන ගත්තේ දැන් card add කරන්න බැහැ කියල... ඉතින් දැන් මම කොහොමද ETH BTC හෝ වෙන coin මිලදී ගන්නේ... මට පොඩි help එකක් දෙන්න පුලුවන්ද? අනිත් දේ තමයි මේ වෙද්දි ඔයාල කොහොමද exchange එකක coin sell කරල ඒ මුදල් withdraw කර ගන්නේ කොහොමද මේ ගැන practically පොඩි help එකක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්. මා ගාව ETH හෝ BTC හෝ වෙන coin හෝ Token මොකුත්ම නැහැ ඒ නිසා කරුණා කරල උදව් කරන්න මේ trade එකට මටත් එන්න !!! ජය වේවා!
|
|
|
|
jayawchaminda
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
October 03, 2018, 03:59:31 PM |
|
බොහොම ස්තුති මේවගේ දෙයක්ක් කලට.දැන් තියෙන්නේ කොහොමහරි කරලා ලංකාවේ crypto and forex තහනම් කරලා තියෙන එක ඉවත් කරගන්න එක තමයි.එහෙම උනොත් සැහෙන පිරිසකට රැකියා ලැබෙයි.
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 03, 2018, 05:28:17 PM |
|
2019 ට ඉස්සලා eth 1900usd වෙනවා කියලා කියනවා කට්ටිය... එහෙම වුනොත් නම් මරු...
මමනම් කියන්නේ ඔව්ව පට්ට පල් බොරු බන් දැන් තනිකර හොර news වලින් up and down එක ගෙනියන්නේ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 03, 2018, 05:30:01 PM |
|
2019 ට ඉස්සලා eth 1900usd වෙනවා කියලා කියනවා කට්ටිය... එහෙම වුනොත් නම් මරු...
මමනම් කියන්නේ ඔව්ව පට්ට පල් බොරු බන් දැන් තනිකර හොර news වලින් up and down එක ගෙනියන්නේ සිරාවට අර විට්ලික් බ්‍රුටෙන් ගම කාගෙන ඉන්නේ ඇත්ත කියන්න ගිහින් එව්ව එකේ eth 1900 වෙන්ව කියන්නේනම් හිතන්වත් බැරි දෙයක් එහනම් බ්‍රුටෙන් කාරයා එල්ලිලා මැරෙයි එහෙම උනොත්
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 03, 2018, 05:33:08 PM |
|
බොහොම ස්තුති මේවගේ දෙයක්ක් කලට.දැන් තියෙන්නේ කොහොමහරි කරලා ලංකාවේ crypto and forex තහනම් කරලා තියෙන එක ඉවත් කරගන්න එක තමයි.එහෙම උනොත් සැහෙන පිරිසකට රැකියා ලැබෙයි.
කවදා ඉදන්ද crypto තහනම් කරේ බන් iq නම් තහනම් කරා කියලා දන්නවා crypto නම් තහනම් කරේ නැහැ අනික තහනම් කරත් exchange වලට යනවනේ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 03, 2018, 05:34:28 PM |
|
බොහොම ස්තුති මේවගේ දෙයක්ක් කලට.දැන් තියෙන්නේ කොහොමහරි කරලා ලංකාවේ crypto and forex තහනම් කරලා තියෙන එක ඉවත් කරගන්න එක තමයි.එහෙම උනොත් සැහෙන පිරිසකට රැකියා ලැබෙයි.
කවදා ඉදන්ද crypto තහනම් කරේ බන් iq නම් තහනම් කරා කියලා දන්නවා crypto නම් තහනම් කරේ නැහැ අනික තහනම් කරත් exchange වලට යනවනේ ඕකුන් iq ban කරපු නිසා තමයි dollor එක මෙචර නැග්ගේ නැත්තන් පිට රට සල්ලි කොචර ලංකවට අවදා මෙලෝ සසරක් දන්නේ නැතුව ban කරනවා සිතනිවන කථා
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 04, 2018, 01:21:23 PM |
|
BCH වලට හොද news වගයක් එනව කොයි වෙලාවක හරි නගියිද මන්ද අරන් දාන්නත් හිතෙනවා මොකෝ කියන්නේ කිට්ටිය ?
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 04, 2018, 01:30:41 PM |
|
BCH වලට හොද news වගයක් එනව කොයි වෙලාවක හරි නගියිද මන්ද අරන් දාන්නත් හිතෙනවා මොකෝ කියන්නේ කිට්ටිය ?
bitcoin අවුල් ගිහින් නිසා අනිත් alt coins වලට කොචර හොද news ආවත් වැඩක් නැහැ නගින්නේ නැහැ නැග්ගත් ඉක්ක්මන්ට බහිනවා stable ඇති වෙයි තිබ්බත් වැඩ යටට වැටෙන්න පුළුවන් එහම උනොත් ම්ර්කෙට් එක හොද අතට හැරී එන කන් බලන් ඉන්න ඊට පස්සේ හොද news අවොත් අල්ලපන් එකට එතකොටනම් අව්ලක් නැතුව ගේමක් ගහගන්න පුළුවන්
|
|
|
|
jayawchaminda
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
October 04, 2018, 06:37:55 PM |
|
මේ telegram link එක වැඩ කරන්නේ නෑ පොඩ්ඩක් ඒක ආයේ දානවද
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 05, 2018, 02:32:04 PM |
|
මේ telegram link එක වැඩ කරන්නේ නෑ පොඩ්ඩක් ඒක ආයේ දානවද
මොන telegram එකේ ලින්ක් එකට පලවෙනි පිටුවේ තියෙන telegram ලින්ක් එකද ? එක දැන් private එකක් කරලා එකට join වෙන්නනම් අදුරන කෙන්ක්ට හරි ඇඩ්මින් කෙන්කෙක්ට හරි කතා කරගන්න ඕනි මචන් එහෙම private කරලා තියෙන්නේ සමහරක් මෝඩ යක්කු ගිහින් ඔකේ ජිල්මර්ට් දාල පිස්සු කෙලලා එකයි
|
|
|
|
Billion_Tech
Newbie
Offline
Activity: 11
Merit: 0
|
|
October 05, 2018, 02:45:24 PM |
|
මම newbie
|
|
|
|
jayawchaminda
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
October 05, 2018, 03:49:09 PM |
|
අලුතින් bounty කරන අයට ඒගැන හරියටම ඉගනගන්ඩ video හරි website එකක් හරි තියනවද පොඩ්ඩක් කාටහරි දාන්ඩ පුලුවන්ද.
|
|
|
|
hypev2
Jr. Member
Offline
Activity: 196
Merit: 2
|
|
October 06, 2018, 08:09:51 AM |
|
අලුතින් bounty කරන අයට ඒගැන හරියටම ඉගනගන්ඩ video හරි website එකක් හරි තියනවද පොඩ්ඩක් කාටහරි දාන්ඩ පුලුවන්ද.
Naleer Khan කියල YouTube එකේ බලන්න මචන් වීඩියෝ එකක් ඇති.
|
CryptoMaze ~ cryptomaze.io ~ Trusted ICO Marketing and Bounty Management Firm. (https://cryptomaze.io)
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 06, 2018, 04:39:55 PM |
|
අලුතින් bounty කරන අයට ඒගැන හරියටම ඉගනගන්ඩ video හරි website එකක් හරි තියනවද පොඩ්ඩක් කාටහරි දාන්ඩ පුලුවන්ද.
Naleer Khan කියල YouTube එකේ බලන්න මචන් වීඩියෝ එකක් ඇති. Naleer khan නිසා තමයි මේ ට්‍ර්ඩ් එක open කරලා තියෙන්නේ එයා තමයි මුල්ම පොස්ට් එක දාල තියෙන්නේ
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
October 07, 2018, 03:43:38 AM |
|
cmt වලට මොකක්ද බන් අර නිලියක් ඇවිත් සින් එකක් කරලා තියෙන්නේ එකද එක නැග්ගේ මුන්ටත් නිලියක් ඇවිත් coin එක up කරන්න පුළුවන් කියන්නේ අනිත් උනුත් දැන් නිලියෝ අරන් ඇවිත් යකා නටයි
|
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 08, 2018, 04:44:29 PM |
|
අහ ඔව් ඔය video ටික හැමෝටම ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් අත්ටටම රංගන අයියා මාර හොද කෙනක් ඕන කෙන්ක්ට උදව් කරනවා ඒ වගේම නොදන්නා දෙයක් හොද පැහැදිලි කරලා කියලා දෙනවා කිසි දෙයක් හංගන්නේ නැහැ හැමෝම ගොඩ දන්නා තාම උත්සාහය ඒ වගේම ගොඩක් දෙනක් ගොඩ දාල තියෙනවා මවත් ගොඩ දැන්ම මේ crypto වල A to Z ඉගෙන ගත්තේ crypto කල්ලිය groupe එකෙන් තාමයි
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
October 08, 2018, 04:47:51 PM |
|
අහ ඔව් ඔය video ටික හැමෝටම ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් අත්ටටම රංගන අයියා මාර හොද කෙනක් ඕන කෙන්ක්ට උදව් කරනවා ඒ වගේම නොදන්නා දෙයක් හොද පැහැදිලි කරලා කියලා දෙනවා කිසි දෙයක් හංගන්නේ නැහැ හැමෝම ගොඩ දන්නා තාම උත්සාහය ඒ වගේම ගොඩක් දෙනක් ගොඩ දාල තියෙනවා මවත් ගොඩ දැන්ම මේ crypto වල A to Z ඉගෙන ගත්තේ crypto කල්ලිය groupe එකෙන් තාමයි ජය මචන් ලංකාවේ සෙට් එකම එකම තැනකට ගෙන්න පුළුවන් මේ ට්‍රේඅඩ් එකත් දිගටම up එකේ තියා ගත්තොත් හැමෝට hodayi
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 08, 2018, 04:50:25 PM |
|
මචන් coine swiss alpha bounty එක ඉවරී නේද අයි උබ තාම ඕක දාගෙන ඉන්නේ
|
|
|
|
|