coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
October 11, 2018, 03:40:11 PM |
|
sishub එකේ තව එක සතියයි නේද තියෙන්නේ මන් බැලුවේ මේක නවත්තලා ඕක කරන්න ගන්න
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 11, 2018, 03:42:26 PM |
|
sishub එකේ තව එක සතියයි නේද තියෙන්නේ මන් බැලුවේ මේක නවත්තලා ඕක කරන්න ගන්න
ඕක නවත්තන්න එපා බන් පට්ට එක්ක ඕක මේක ඉවර වෙලා මත ඕක කරනවා ඕක දෙවෙනි පාරට යන්නේ පලවෙනි ico එකෙන් හොද ගානක් අවා
|
|
|
|
jayawchaminda
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
October 11, 2018, 06:58:10 PM |
|
දැන් ඉතින් මොනවා කරන්ඩත් ලංකාවේ cryptocurrency block කරලා තියන එක අයින් කරගන්ඩ විදිහක් තමයි හොහගන්ඩ ඕනා.නැත්නම් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලංකාවට අපේ account එකකට දාගන්ඩ බැරිනම්.
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 12, 2018, 02:37:54 AM |
|
දැන් ඉතින් මොනවා කරන්ඩත් ලංකාවේ cryptocurrency block කරලා තියන එක අයින් කරගන්ඩ විදිහක් තමයි හොහගන්ඩ ඕනා.නැත්නම් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලංකාවට අපේ account එකකට දාගන්ඩ බැරිනම්.
block කරලා කිවීවේ මොකක්ක්ද cex site එකද ? නැත්තන් වෙන මොනවා හරි block එකක් ගැනද කියන්නේ jayawachaminda මටනම් cex එක නැතුව ලංකවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් තව ඕන තාරම් site තියෙනවා අපේ සල්ලි crypto $ කරලා withdraw කර ගන්න
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 12, 2018, 02:38:06 PM |
|
දැන් ඉතින් මොනවා කරන්ඩත් ලංකාවේ cryptocurrency block කරලා තියන එක අයින් කරගන්ඩ විදිහක් තමයි හොහගන්ඩ ඕනා.නැත්නම් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලංකාවට අපේ account එකකට දාගන්ඩ බැරිනම්.
block කරලා කිවීවේ මොකක්ක්ද cex site එකද ? නැත්තන් වෙන මොනවා හරි block එකක් ගැනද කියන්නේ jayawachaminda මටනම් cex එක නැතුව ලංකවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් තව ඕන තාරම් site තියෙනවා අපේ සල්ලි crypto $ කරලා withdraw කර ගන්න cex එකෙන් block කරයි කියලා අපිට ගානක්වත් නැහැ නේ අපිට ඉන්නව spectro
|
|
|
|
jayawchaminda
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
October 13, 2018, 05:13:18 PM |
|
Bonty කරන්න පටන්ගන්න කෙනෙකුට හරියටම ඒගැන දැනගන්න විදිහක් තියනවනම් Reply එකක් දානවද.
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 14, 2018, 05:21:30 AM |
|
Bonty කරන්න පටන්ගන්න කෙනෙකුට හරියටම ඒගැන දැනගන්න විදිහක් තියනවනම් Reply එකක් දානවද.
bounty කරන්න යනකොට ඔයාලට එන ගැටුළුව මේකේ දැන්මනම් එකෙන් එකට කියන්න පුළුවන් නැත්තන් අපි දන්නේ නැහනේ මොකක්ක්ද ඔයාට තියෙනේ ප්‍රශ්න කියලා
|
|
|
|
jayawchaminda
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
October 14, 2018, 04:32:39 PM |
|
මම මේකට යොමුවෙලා දැනට මාස 3 විතර ඇති.Bonty කරන්න තෝරාගන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර කරනවද.
|
|
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 15, 2018, 03:35:33 PM |
|
දැන් icobench වල rating වැඩක් නැහැ උන් සල්ලි වලට rating දෙනවා කියලා තමයි ආරංචිය ඒ නිසා ඒ site එකේම බලන්නේ නැතුව site හැම එකම වගේ check කරලා කරන එක තමයි වඩාත්ම හොද
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 15, 2018, 04:09:55 PM |
|
usdt තියන් හිටියොත් මොකක්ද වෙන්නේ දැන් මේ යන විදහට මොකක්ද news වගයක් එනවා නේද usdt වලට හරි නැති
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
October 15, 2018, 05:03:20 PM |
|
මචන් මොකක්ක්ද වෙන්න යන්නේ usdt අඩු වෙනවනම් හොදයි නේද
|
|
|
|
jayawchaminda
Newbie
Offline
Activity: 37
Merit: 0
|
|
October 15, 2018, 05:31:45 PM |
|
සියලු දෙනාටම බොහොම ස්තුතියි උදවු කලට.
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 16, 2018, 04:49:13 PM |
|
දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
October 16, 2018, 04:50:59 PM |
|
මටත් හිතෙනවා මේ market conditions එක්ක ico තියලා harcap අවා කියන්නේ සුපිරියටම up තමයි එත් අනිත් එව්වා තමයි case එක වෙන්නේ මොන කරන්ත් කන ෂොට් තමයි
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 16, 2018, 04:51:40 PM |
|
මටත් හිතෙනවා මේ market conditions එක්ක ico තියලා harcap අවා කියන්නේ සුපිරියටම up තමයි එත් අනිත් එව්වා තමයි case එක වෙන්නේ මොන කරන්ත් කන ෂොට් තමයි
ඔව් කව්ද බන් ico වලට invest කරන්නේ මේ වෙලාවේ පුළුවන් තමරම් තද කරන් ඉන්නව මිසක්
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
October 16, 2018, 04:52:24 PM |
|
ඔව් $ පොඩ් ගානක් eth වලින් හරි btc වලින් හරි කියන්නේ ඉත්න් ඉස්සරහට ලොකු ගණන් වෙනවනේ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
October 16, 2018, 04:52:52 PM |
|
එහෙම වෙයිද crypto නැතිවෙලාම යාවිද කියලා කව්ද දන්නේ
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
October 16, 2018, 04:54:06 PM |
|
මොනවද මේ FUD කියන්නේ මෙචර කල් ඕක ඇහුව විතරයි තේරුමක් දන්නේ නැහැ
|
|
|
|
|