Bitcoin Forum
July 22, 2024, 09:26:57 AM *
News: Help 1Dq create 15th anniversary forum artwork.
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 [38] 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 904315 times)
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
October 11, 2018, 03:40:11 PM
 #741

sishub එකේ තව එක සතියයි නේද තියෙන්නේ මන් බැලුවේ මේක නවත්තලා ඕක කරන්න ගන්න
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 11, 2018, 03:42:26 PM
 #742

sishub එකේ තව එක සතියයි නේද තියෙන්නේ මන් බැලුවේ මේක නවත්තලා ඕක කරන්න ගන්න
ඕක නවත්තන්න එපා බන් පට්ට එක්ක ඕක මේක ඉවර වෙලා මත ඕක කරනවා ඕක දෙවෙනි පාරට යන්නේ පලවෙනි ico එකෙන් හොද ගානක් අවා
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0

View Profile
October 11, 2018, 06:58:10 PM
 #743

දැන් ඉතින් මොනවා කරන්ඩත් ලංකාවේ cryptocurrency block කරලා තියන එක අයින් කරගන්ඩ විදිහක් තමයි හොහගන්ඩ ඕනා.නැත්නම් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලංකාවට අපේ account එකකට දාගන්ඩ බැරිනම්.
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 12, 2018, 02:37:54 AM
 #744

දැන් ඉතින් මොනවා කරන්ඩත් ලංකාවේ cryptocurrency block කරලා තියන එක අයින් කරගන්ඩ විදිහක් තමයි හොහගන්ඩ ඕනා.නැත්නම් කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ ලංකාවට අපේ account එකකට දාගන්ඩ බැරිනම්.

block කරලා කිවීවේ මොකක්ක්ද cex site එකද ? නැත්තන් වෙන මොනවා හරි block එකක් ගැනද කියන්නේ jayawachaminda  මටනම් cex එක නැතුව ලංකවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් තව ඕන තාරම් site තියෙනවා අපේ සල්ලි crypto $ කරලා withdraw කර ගන්න
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
October 12, 2018, 02:38:06 PM
 #745

cex එකෙන් block කරයි කියලා අපිට ගානක්වත් නැහැ නේ  අපිට ඉන්නව spectro
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0

View Profile
October 13, 2018, 05:13:18 PM
 #746

Bonty කරන්න පටන්ගන්න කෙනෙකුට හරියටම ඒගැන දැනගන්න විදිහක් තියනවනම් Reply එකක් දානවද.
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 14, 2018, 05:21:30 AM
 #747

Bonty කරන්න පටන්ගන්න කෙනෙකුට හරියටම ඒගැන දැනගන්න විදිහක් තියනවනම් Reply එකක් දානවද.

bounty කරන්න යනකොට ඔයාලට එන ගැටුළුව මේකේ දැන්මනම් එකෙන් එකට කියන්න පුළුවන් නැත්තන් අපි දන්නේ නැහනේ මොකක්ක්ද ඔයාට තියෙනේ ප්‍රශ්න කියලා
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0

View Profile
October 14, 2018, 04:32:39 PM
 #748

මම මේකට යොමුවෙලා දැනට මාස 3 විතර ඇති.Bonty කරන්න තෝරාගන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර කරනවද.
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN

View Profile WWW
October 14, 2018, 05:30:56 PM
 #749

මම මේකට යොමුවෙලා දැනට මාස 3 විතර ඇති.Bonty කරන්න තෝරාගන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර කරනවද.

ඔයාට Bounty කරන විදියේ ප්‍රශ්නයක් නම් තියෙන්නේ,
YouTube එකේ Naleer Khan අයියගේ videos බලන්න.
link - https://www.youtube.com/channel/UC4FciUsH0MVtzNPjXW2e3rQ
හොද Bounty තෝර ගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා...
ICObench වගේ site වල හොද ratings තියන ICO වල​ bounty කරන්න​.
හොද Bounty වල links දලා spreadsheet කරනවා සමහර අය​. ඒ වගෙ එකකින් හොද Bounty හොයා ගන්න පුලුවන්.
එහෙම spreadsheet සෙට් උනොත් ලින්ක් එක දාන්නම්.

මෙන්න මේ Bounty එකත් හොදයි OPP Open Wifi. website - https://www.oppopenwifi.com/
එකේ Bounty ලින්ක් එක මෙන්න - https://bitcointalk.org/index.php?topic=5020758.msg45296569#msg45296569

muthucriptosl
Newbie
*
Offline Offline

Activity: 13
Merit: 0

View Profile
October 14, 2018, 07:32:28 PM
 #750

මම මේකට යොමුවෙලා දැනට මාස 3 විතර ඇති.Bonty කරන්න තෝරාගන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර කරනවද.

මේ චනල් ඒකත් බලන්න
https://www.youtube.com/channel/UCEmdL0WixW4tvw_sSnmpOsg
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 15, 2018, 03:35:33 PM
 #751

මම මේකට යොමුවෙලා දැනට මාස 3 විතර ඇති.Bonty කරන්න තෝරාගන්නේ කොහොමද පොඩ්ඩක් විස්තර කරනවද.

ඔයාට Bounty කරන විදියේ ප්‍රශ්නයක් නම් තියෙන්නේ,
YouTube එකේ Naleer Khan අයියගේ videos බලන්න.
link - https://www.youtube.com/channel/UC4FciUsH0MVtzNPjXW2e3rQ
හොද Bounty තෝර ගන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා...
ICObench වගේ site වල හොද ratings තියන ICO වල​ bounty කරන්න​.
හොද Bounty වල links දලා spreadsheet කරනවා සමහර අය​. ඒ වගෙ එකකින් හොද Bounty හොයා ගන්න පුලුවන්.
එහෙම spreadsheet සෙට් උනොත් ලින්ක් එක දාන්නම්.

මෙන්න මේ Bounty එකත් හොදයි OPP Open Wifi. website - https://www.oppopenwifi.com/
එකේ Bounty ලින්ක් එක මෙන්න - https://bitcointalk.org/index.php?topic=5020758.msg45296569#msg45296569

දැන් icobench වල rating වැඩක් නැහැ උන් සල්ලි වලට rating දෙනවා කියලා තමයි ආරංචිය  ඒ නිසා ඒ site එකේම බලන්නේ නැතුව site හැම එකම වගේ check කරලා කරන එක තමයි වඩාත්ම හොද
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
October 15, 2018, 04:09:55 PM
 #752

usdt තියන් හිටියොත් මොකක්ද වෙන්නේ දැන් මේ යන විදහට මොකක්ද news වගයක් එනවා නේද usdt වලට හරි නැති
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
October 15, 2018, 05:03:20 PM
 #753

මචන් මොකක්ක්ද වෙන්න යන්නේ usdt අඩු වෙනවනම් හොදයි නේද 
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0

View Profile
October 15, 2018, 05:31:45 PM
 #754

සියලු දෙනාටම බොහොම ස්තුතියි උදවු කලට.
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 16, 2018, 04:49:13 PM
 #755

දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද  මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
October 16, 2018, 04:50:59 PM
 #756

මටත් හිතෙනවා මේ market conditions එක්ක ico තියලා harcap අවා කියන්නේ සුපිරියටම up තමයි එත් අනිත් එව්වා තමයි case එක වෙන්නේ මොන කරන්ත් කන ෂොට් තමයි
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 16, 2018, 04:51:40 PM
 #757

මටත් හිතෙනවා මේ market conditions එක්ක ico තියලා harcap අවා කියන්නේ සුපිරියටම up තමයි එත් අනිත් එව්වා තමයි case එක වෙන්නේ මොන කරන්ත් කන ෂොට් තමයි
ඔව් කව්ද බන් ico වලට invest කරන්නේ මේ වෙලාවේ පුළුවන් තමරම් තද කරන් ඉන්නව මිසක්
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10

View Profile
October 16, 2018, 04:52:24 PM
 #758

ඔව් $ පොඩ් ගානක් eth වලින් හරි btc වලින් හරි කියන්නේ ඉත්න් ඉස්සරහට ලොකු ගණන් වෙනවනේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11

View Profile
October 16, 2018, 04:52:52 PM
 #759

එහෙම වෙයිද crypto නැතිවෙලාම යාවිද කියලා කව්ද දන්නේ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10

View Profile
October 16, 2018, 04:54:06 PM
 #760

මොනවද මේ FUD කියන්නේ මෙචර කල් ඕක ඇහුව විතරයි තේරුමක් දන්නේ නැහැ
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 [38] 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!