Bitcoin Forum
July 22, 2024, 07:36:48 AM *
News: Help 1Dq create 15th anniversary forum artwork.
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 [39] 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 904240 times)
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 17, 2018, 03:48:46 PM
 #761

මොකද කට්ටිය අපහු අඩු වෙලා  Huh
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0


View Profile
October 17, 2018, 05:16:40 PM
 #762

Crypto නැතිවෙලනම් යන එකක්නම් නෑ මේ වෙලාවේ market එක බැහැල තියෙන්නේ ETF approve එක තවම නැති හින්ද කියල තමයි හුගක් අය කියන්නේ.
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
October 19, 2018, 01:50:11 PM
 #763

Crypto නැතිවෙලනම් යන එකක්නම් නෑ මේ වෙලාවේ market එක බැහැල තියෙන්නේ ETF approve එක තවම නැති හින්ද කියල තමයි හුගක් අය කියන්නේ.

yep ඕක dec කොහොමත් up වෙයි etf එකයි dec market turning point එකයි සෙට් උනාම bitcoin moon තමා
jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0


View Profile
October 19, 2018, 06:55:56 PM
 #764

මම Crypto වලට එකතු උනේ මෙයාගේ videos ටික බලලා අලුතින් එකතුවෙන කෙනෙකුට මේක බැලුවොත් ගොඩක් දේවල් දැනගන්ඩ පුළුවන්.
https://www.youtube.com/user/sssanjeewa/videos
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 20, 2018, 02:01:56 PM
 #765

මම Crypto වලට එකතු උනේ මෙයාගේ videos ටික බලලා අලුතින් එකතුවෙන කෙනෙකුට මේක බැලුවොත් ගොඩක් දේවල් දැනගන්ඩ පුළුවන්.
https://www.youtube.com/user/sssanjeewa/videos


නියමයි යාළුවා හොද වැඩක් ගොඩක් අයට වැදගත් වෙයි
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 20, 2018, 02:15:47 PM
 #766

icon hold කරන් ඉන්න අය එෂ්චංගෙ එකකට දාගන්න එකේ swap එකක් යනවලු එතනින් එහාට erc20 token එකක් නෙමයි icx කියන්නේ සුපිරි coin එකක් වෙයි  ඉස්සරහට මේක නිසා icx up වෙන්නත් පුළුවන්  myetherwallet එකේ තියාගෙන ඉන්න එපා එක නිසා තියන් හිටියොත් token ටික වැඩකට නැති weyi
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 20, 2018, 02:21:27 PM
 #767

icon hold කරන් ඉන්න අය එෂ්චංගෙ එකකට දාගන්න එකේ swap එකක් යනවලු එතනින් එහාට erc20 token එකක් නෙමයි icx කියන්නේ සුපිරි coin එකක් වෙයි  ඉස්සරහට මේක නිසා icx up වෙන්නත් පුළුවන්  myetherwallet එකේ තියාගෙන ඉන්න එපා එක නිසා තියන් හිටියොත් token ටික වැඩකට නැති weyi

ඔව් නේද මත් දැක්කා  මමනම් exchange වලින් ගන්න ඒවා එකේම තියා ගන්නවා mew වලට වැඩ මට exchange sure නිසා
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
October 20, 2018, 05:38:42 PM
 #768

දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද  මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද

පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී...
මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ

jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0


View Profile
October 20, 2018, 06:44:07 PM
 #769

අද මම තවත් අලුත් අයට වැදගත් video set එකක් දැන්නම් මමනම් ඇත්තටම cryptocurrency යොමු උනේ මේ දෙන්නගේ video set බලල ඔයාලටත් වැදගත් වෙයි.
https://www.youtube.com/watch?v=soPTTvQAvho&t=57s
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 21, 2018, 02:41:21 AM
 #770

දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද  මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද

පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී...
මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ

එහෙම up වෙන්න මේ දවස් වලට ico වලට invest කරන කට්ටිය ඉන්න එපයි ico සමහර එව්වනම් කල් දානවා දැනම ඉදන් bounty නම් කරනවා එත් ico එකයි bounty එකයි අතර gap එකකක් අවම bounty එකෙන් එන effect එක මදි නේ ico එකේ hype වෙන්න
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
October 21, 2018, 03:03:07 AM
 #771

ඔව් එහම පරතරයක් තියෙන නිසා ලොකු effect එකක් එන එකක් නැහැ හැබයි දැනටත් ico start කරපුවා වලට hardcap වගෙත් එනවා හොද project එකක්නම් කට්ටිය සල්ලි දන්වා neluns කියලා එකක් තිබ්බා එක ico date එකට කලින් ඉවර උන harcap ඇවිත් දැන් මම මේ කරන sig එකේ project එකාත් softcap ඇවිත් hardcap යාවි කියලා හිතනවා හැබයි token list වෙන්නේ 2019 දී එතකන් බලන් ඉන්න වෙනවා
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
October 21, 2018, 12:13:33 PM
 #772

දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද  මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද

පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී...
මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ

එහෙම up වෙන්න මේ දවස් වලට ico වලට invest කරන කට්ටිය ඉන්න එපයි ico සමහර එව්වනම් කල් දානවා දැනම ඉදන් bounty නම් කරනවා එත් ico එකයි bounty එකයි අතර gap එකකක් අවම bounty එකෙන් එන effect එක මදි නේ ico එකේ hype වෙන්න

මම නම් හිතන්නේ හොද ICO එකක් නම් Bounty ආදාලම නැ. හොදම ICO වල Bounty නැ. (Ex: Sparkster, Fantom, nOS)
මේ කාලේ කට්ටිය Bounty කරනවා අඩුයි. මොකද Market Down නිසා. අපි Bounty තියෙන හොද ICO ටිකක් හෝයාගෙන කරමු. මම දැන් කරන Signature එකටත් හොද Rating තියෙනවා.
OPP OPEN WIFI - https://bitcointalk.org/index.php?topic=5020758.msg45296569#msg45296569
Scavo - https://bitcointalk.org/index.php?topic=4832322.0
Aibb - https://bitcointalk.org/index.php?topic=5031473
ඔයාලටත් හොද ඒව සෙට් උනොත් මේකේ දාන්න​


jayawchaminda
Newbie
*
Offline Offline

Activity: 37
Merit: 0


View Profile
October 21, 2018, 06:34:58 PM
 #773

මේ දවස්වල මොනාහරි bounty එකක් තියනවනම් කියනවද.මම තවම bounty කරන්ඩ ගත්තේ නැ මොකද මම තවම මේකේ Newbie හින්දා.
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
October 23, 2018, 10:43:25 PM
 #774

මේ දවස්වල මොනාහරි bounty එකක් තියනවනම් කියනවද.මම තවම bounty කරන්ඩ ගත්තේ නැ මොකද මම තවම මේකේ Newbie හින්දා.
ඔයා දාපු post එකට උඩ තියෙන post එක බලන්න​. ඒකේ මම දාලා තියෙනවා මේ දවස්වල තියෙන හොද Bounty වගයක්.
තවත් හොද ඒවා ඔන නම් ICO rating වල හොද rates තියෙන එව්වා කරන්න​. පොඩ්ඩක් Project and TEAM එක ගැනත් බලලා කරන්න​.

vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 24, 2018, 04:11:58 AM
 #775

දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද  මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද

පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී...
මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ

එහෙම up වෙන්න මේ දවස් වලට ico වලට invest කරන කට්ටිය ඉන්න එපයි ico සමහර එව්වනම් කල් දානවා දැනම ඉදන් bounty නම් කරනවා එත් ico එකයි bounty එකයි අතර gap එකකක් අවම bounty එකෙන් එන effect එක මදි නේ ico එකේ hype වෙන්න

මම නම් හිතන්නේ හොද ICO එකක් නම් Bounty ආදාලම නැ. හොදම ICO වල Bounty නැ. (Ex: Sparkster, Fantom, nOS)
මේ කාලේ කට්ටිය Bounty කරනවා අඩුයි. මොකද Market Down නිසා. අපි Bounty තියෙන හොද ICO ටිකක් හෝයාගෙන කරමු. මම දැන් කරන Signature එකටත් හොද Rating තියෙනවා.
OPP OPEN WIFI - https://bitcointalk.org/index.php?topic=5020758.msg45296569#msg45296569
Scavo - https://bitcointalk.org/index.php?topic=4832322.0
Aibb - https://bitcointalk.org/index.php?topic=5031473
ඔයාලටත් හොද ඒව සෙට් උනොත් මේකේ දාන්න​


ඔය ඔක්කොම වගේ ඉවර වෙන්න ලගයි නේද තව 1 week වගේ ඇත්තේ
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
October 25, 2018, 02:28:14 PM
 #776

ලංකාවේ project නිසා මුළු ලංකාවම ban  කරලා දාවී වගේ  හරි නැති එව්වා අපේ උන් දාල rush කරන්න හදනවා
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
October 27, 2018, 08:36:32 AM
 #777

දැන් bounty කරලත් වැඩක් නැති වෙයිද  මේ token වැනිෂ් වෙලා යයි කියලා හිතෙන්නේ මට විතරද

පායනා කලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ හෙව්වෝත් Market Up කාලේට හෝද ගානක් අතට ගන්න පුලුවන් වේවී...
මගේ දැනුමේ හැටියට මේ කලේ තමා මහන්සි වෙලා Bounty කරන්න ඔන කාලේ

එහෙම up වෙන්න මේ දවස් වලට ico වලට invest කරන කට්ටිය ඉන්න එපයි ico සමහර එව්වනම් කල් දානවා දැනම ඉදන් bounty නම් කරනවා එත් ico එකයි bounty එකයි අතර gap එකකක් අවම bounty එකෙන් එන effect එක මදි නේ ico එකේ hype වෙන්න

මම නම් හිතන්නේ හොද ICO එකක් නම් Bounty ආදාලම නැ. හොදම ICO වල Bounty නැ. (Ex: Sparkster, Fantom, nOS)
මේ කාලේ කට්ටිය Bounty කරනවා අඩුයි. මොකද Market Down නිසා. අපි Bounty තියෙන හොද ICO ටිකක් හෝයාගෙන කරමු. මම දැන් කරන Signature එකටත් හොද Rating තියෙනවා.
OPP OPEN WIFI - https://bitcointalk.org/index.php?topic=5020758.msg45296569#msg45296569
Scavo - https://bitcointalk.org/index.php?topic=4832322.0
Aibb - https://bitcointalk.org/index.php?topic=5031473
ඔයාලටත් හොද ඒව සෙට් උනොත් මේකේ දාන්න​


ඔය ඔක්කොම වගේ ඉවර වෙන්න ලගයි නේද තව 1 week වගේ ඇත්තේ

ඔව් බ්න්. මේ හැම එකක්ම ඉවර වෙන්න ලගයි. බලමු හොද ටිකක් සෙට් උනොත් මේකේ දාන්නම්.

vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 27, 2018, 02:53:20 PM
 #778

මෙන්න මේ ටික හොද එව්වා
https://bitcointalk.org/index.php?topic=5053398.0
https://bitcointalk.org/index.php?topic=5052280
https://bitcointalk.org/index.php?topic=5051236

බලලා කරන්න
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
October 27, 2018, 02:59:39 PM
 #779


එල බන්  මාත්  හොද එව්වා දැක්කොත් දැන්නම් .
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
October 27, 2018, 03:01:34 PM
 #780

දුමියා  මහින්ද අවා නේද දැන් සැපද ?  Grin
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 [39] 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!