Bitcoin Forum
July 02, 2024, 12:17:22 PM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 [41] 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 885405 times)
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
October 31, 2018, 01:51:07 PM
 #801

ඔව් වෙනද වගේ නෙමයි දැන් ගොඩක් හොදට ඔයාල බලලා bounty පටන් ගන්න ඕනි කිසි වැඩකට නැති ඒවත් scam ඒවත් ගොඩක් තියෙනවා හොද එකක් අහුඋනොත් නම් සුපිරි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
October 31, 2018, 01:53:01 PM
 #802

ඔය swiss aplha දැන් maraket ඇවිත් නේද තියෙන්නේ
muthucriptosl
Newbie
*
Offline Offline

Activity: 13
Merit: 0


View Profile
November 01, 2018, 04:10:05 AM
 #803

පසු බට වෙන්න ඒපා දිගටම කරගෙන යමු... බව්‍රන්ටි ඒයා ඩෙප් කලාට කමක් නැහැ ඉන්වෙස්ට් කරන්න ඉස්සලා පෙඩ්ඩක් හිතන්න...
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 01, 2018, 12:31:52 PM
 #804

පසු බට වෙන්න ඒපා දිගටම කරගෙන යමු... බව්‍රන්ටි ඒයා ඩෙප් කලාට කමක් නැහැ ඉන්වෙස්ට් කරන්න ඉස්සලා පෙඩ්ඩක් හිතන්න...


ඔව්  අපෝ මම $100  $10 කරගෙන තියෙන ico  නැතුවම නොවේ එපා වෙනවා එහම උනාම
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 01, 2018, 12:34:02 PM
 #805

අමෝ එව්වා නම් උබයි මයි friendz ico එකෙන් අරගෙන කෙලවා ගත්ත මටත් මතකයි තිබ්බ hype එක exchange අවම කොහේ ගියද මන්ද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 01, 2018, 12:43:07 PM
 #806

ග්ම්ම් එත් එක hold කරමු  advisor ලා සෙට් එකනම් සුපිරි එකෙක් ඇරෙන්න ico becnh එකේ expert tag තියෙන උන් ඉන්නේ උන් ගේමක් ගහයි කොහොම හරි
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 01, 2018, 12:46:39 PM
 #807

මමනම් ico වලට invest කරලම නැහැ  ඔය නැති වෙන සල්ලි ඉදල ඉදල හොද ico එකක් හන්බු උනොත් ඔක්කොම cover වෙනවා නේද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 01, 2018, 12:47:38 PM
 #808

ඔව් හොද එකක් සෙට් උනොත් lost වෙච්ච එව්වත් එක්ක cover වෙලා profit එන වෙලාවලුත් තියෙනවා හැබයි දැන් එන හැම ico එකක්ම එහෙම වෙන්නේ නැහැ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 01, 2018, 01:08:32 PM
 #809

දැන් bounty අලුතින් එන්නේ නැද්ද කොහද නේද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 02, 2018, 12:43:14 PM
 #810

ඇයි එහම කියන්නේ දැන් ico එන්නේ නැහැ කියලද කියන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 02, 2018, 12:58:51 PM
 #811

අනේ මන්ද bounty sheet වල update වෙන්නේ නැද්ද දන්නේ නැහැ 20 වෙනිදා ඉදන් නැහැනේ
Nisansala
Member
**
Offline Offline

Activity: 384
Merit: 11

First LEARN then EARN


View Profile WWW
November 02, 2018, 05:45:07 PM
 #812

ගොඩක් Team බයයි මේ දවස් වල ICO එකක් කරන්න​. ගොඩක් හොද ICO ත් මේ Market එක නිසා එච්චර සාර්තක කරගන්න බැරි උනා. ඒ නිසා ගොඩක් කල් Team එයාලගේ ICOs කල් දානවා.

udayangaravi
Copper Member
Newbie
*
Offline Offline

Activity: 238
Merit: 0


View Profile WWW
November 03, 2018, 05:51:42 AM
 #813

මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද​? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?

Bountyhive eke issra karpuwa dan enwa.. issra reddit krpuwa dan tikak enwa
udayangaravi
Copper Member
Newbie
*
Offline Offline

Activity: 238
Merit: 0


View Profile WWW
November 03, 2018, 05:52:38 AM
 #814

අනේ මන්ද bounty sheet වල update වෙන්නේ නැද්ද දන්නේ නැහැ 20 වෙනිදා ඉදන් නැහැනේ

Ekeane bang,wena nhne spreadsheet ekak hamba une nhne ekak epa wenwa
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 05, 2018, 02:52:17 PM
 #815

අනේ මන්ද bounty sheet වල update වෙන්නේ නැද්ද දන්නේ නැහැ 20 වෙනිදා ඉදන් නැහැනේ

Ekeane bang,wena nhne spreadsheet ekak hamba une nhne ekak epa wenwa

ට්‍forum එකෙන්ම හොද එව්වා ටිකක් හොයා ගන්නකො
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 05, 2018, 02:59:04 PM
 #816

forum හොයන්න අමාරුයි අද දාපු පොස්ට් මොනවද කියලවත් හොයා ගන්න බැහැ. අනික  අර site වල rating තියෙන හොද එව්වා විතරයි add කරන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 05, 2018, 03:01:40 PM
 #817

ඔව් අප්පා එපා වෙනවා. හොද site එකක්  හන්බු උනොත් මටත් දෙන්න
goodmadaya
Newbie
*
Offline Offline

Activity: 122
Merit: 0


View Profile
November 05, 2018, 05:33:22 PM
 #818

දැනට කරගෙන යන bounty මොනවද කියල post එකක් දාගෙන යන්න එහෙනම් bounty කරන අය.
මම නම්.
twitter list:
  • joinindorse
  • wirelineio
  • hunt_bet
  • easymineio
  • PropyInc
  • HEROcoinio
  • PoSToken
  • Authoreonio
  • cappasity
  • real_token
  • Mandarin_top
  • PowerLedger_io
  • Proxy_Card


AiBB
Muzika
BlooCYS
Mixin
autoXchange
AIVON
ATHERO ICO
Vena.network
Terawatt
LBX
Paxcoin
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 06, 2018, 02:04:06 PM
 #819

දැනට කරගෙන යන bounty මොනවද කියල post එකක් දාගෙන යන්න එහෙනම් bounty කරන අය.
මම නම්.
twitter list:
  • joinindorse
  • wirelineio
  • hunt_bet
  • easymineio
  • PropyInc
  • HEROcoinio
  • PoSToken
  • Authoreonio
  • cappasity
  • real_token
  • Mandarin_top
  • PowerLedger_io
  • Proxy_Card


AiBB
Muzika
BlooCYS
Mixin
autoXchange
AIVON
ATHERO ICO
Vena.network
Terawatt
LBX
Paxcoin

නියමයි යාළුවා හොද එව්වා ටිකක් තියෙනවා එලම
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 06, 2018, 02:11:46 PM
 #820

bitcoin etf එක මේ පර හරි යන්න කියලා දේවාලෙකට ගිහින් පොල්යක්වත් ගහමු
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 [41] 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!