coine
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 406
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
October 31, 2018, 01:51:07 PM |
|
ඔව් වෙනද වගේ නෙමයි දැන් ගොඩක් හොදට ඔයාල බලලා bounty පටන් ගන්න ඕනි කිසි වැඩකට නැති ඒවත් scam ඒවත් ගොඩක් තියෙනවා හොද එකක් අහුඋනොත් නම් සුපිරි
|
|
|
|
IggySe7ven
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 464
Merit: 29
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
October 31, 2018, 01:53:01 PM |
|
ඔය swiss aplha දැන් maraket ඇවිත් නේද තියෙන්නේ
|
|
|
|
muthucriptosl
Newbie
Offline
Activity: 13
Merit: 0
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 01, 2018, 04:10:05 AM |
|
පසු බට වෙන්න ඒපා දිගටම කරගෙන යමු... බව්‍රන්ටි ඒයා ඩෙප් කලාට කමක් නැහැ ඉන්වෙස්ට් කරන්න ඉස්සලා පෙඩ්ඩක් හිතන්න...
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 01, 2018, 12:31:52 PM |
|
පසු බට වෙන්න ඒපා දිගටම කරගෙන යමු... බව්‍රන්ටි ඒයා ඩෙප් කලාට කමක් නැහැ ඉන්වෙස්ට් කරන්න ඉස්සලා පෙඩ්ඩක් හිතන්න...
ඔව් අපෝ මම $100 $10 කරගෙන තියෙන ico නැතුවම නොවේ එපා වෙනවා එහම උනාම
|
|
|
|
coine
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 406
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 01, 2018, 12:34:02 PM |
|
අමෝ එව්වා නම් උබයි මයි friendz ico එකෙන් අරගෙන කෙලවා ගත්ත මටත් මතකයි තිබ්බ hype එක exchange අවම කොහේ ගියද මන්ද
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 01, 2018, 12:43:07 PM |
|
ග්ම්ම් එත් එක hold කරමු advisor ලා සෙට් එකනම් සුපිරි එකෙක් ඇරෙන්න ico becnh එකේ expert tag තියෙන උන් ඉන්නේ උන් ගේමක් ගහයි කොහොම හරි
|
|
|
|
IggySe7ven
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 464
Merit: 29
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 01, 2018, 12:46:39 PM |
|
මමනම් ico වලට invest කරලම නැහැ ඔය නැති වෙන සල්ලි ඉදල ඉදල හොද ico එකක් හන්බු උනොත් ඔක්කොම cover වෙනවා නේද
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 01, 2018, 12:47:38 PM |
|
ඔව් හොද එකක් සෙට් උනොත් lost වෙච්ච එව්වත් එක්ක cover වෙලා profit එන වෙලාවලුත් තියෙනවා හැබයි දැන් එන හැම ico එකක්ම එහෙම වෙන්නේ නැහැ
|
|
|
|
IggySe7ven
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 464
Merit: 29
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 01, 2018, 01:08:32 PM |
|
දැන් bounty අලුතින් එන්නේ නැද්ද කොහද නේද
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 02, 2018, 12:43:14 PM |
|
ඇයි එහම කියන්නේ දැන් ico එන්නේ නැහැ කියලද කියන්නේ
|
|
|
|
IggySe7ven
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 464
Merit: 29
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 02, 2018, 12:58:51 PM |
|
අනේ මන්ද bounty sheet වල update වෙන්නේ නැද්ද දන්නේ නැහැ 20 වෙනිදා ඉදන් නැහැනේ
|
|
|
|
Nisansala
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 384
Merit: 11
First LEARN then EARN
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 02, 2018, 05:45:07 PM |
|
ගොඩක් Team බයයි මේ දවස් වල ICO එකක් කරන්න. ගොඩක් හොද ICO ත් මේ Market එක නිසා එච්චර සාර්තක කරගන්න බැරි උනා. ඒ නිසා ගොඩක් කල් Team එයාලගේ ICOs කල් දානවා.
|
|
|
|
udayangaravi
Copper Member
Newbie
Offline
Activity: 238
Merit: 0
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 03, 2018, 05:51:42 AM |
|
මේ red market එක නිසා bounty කරන්නත් කම්මැලී බන්. හොද ICO මේ දවස් වල නැ වගේ නේද? Bountyhive එකේ Reddit Bounty කරලා වැඩක් නැද්ද බන්?
Bountyhive eke issra karpuwa dan enwa.. issra reddit krpuwa dan tikak enwa
|
|
|
|
udayangaravi
Copper Member
Newbie
Offline
Activity: 238
Merit: 0
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 03, 2018, 05:52:38 AM |
|
අනේ මන්ද bounty sheet වල update වෙන්නේ නැද්ද දන්නේ නැහැ 20 වෙනිදා ඉදන් නැහැනේ
Ekeane bang,wena nhne spreadsheet ekak hamba une nhne ekak epa wenwa
|
|
|
|
XXXgames
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 434
Merit: 11
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 05, 2018, 02:52:17 PM |
|
අනේ මන්ද bounty sheet වල update වෙන්නේ නැද්ද දන්නේ නැහැ 20 වෙනිදා ඉදන් නැහැනේ
Ekeane bang,wena nhne spreadsheet ekak hamba une nhne ekak epa wenwa ට්forum එකෙන්ම හොද එව්වා ටිකක් හොයා ගන්නකො
|
|
|
|
vujackie
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 455
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 05, 2018, 02:59:04 PM |
|
forum හොයන්න අමාරුයි අද දාපු පොස්ට් මොනවද කියලවත් හොයා ගන්න බැහැ. අනික අර site වල rating තියෙන හොද එව්වා විතරයි add කරන්නේ
|
|
|
|
IggySe7ven
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 464
Merit: 29
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 05, 2018, 03:01:40 PM |
|
ඔව් අප්පා එපා වෙනවා. හොද site එකක් හන්බු උනොත් මටත් දෙන්න
|
|
|
|
goodmadaya
Newbie
Offline
Activity: 122
Merit: 0
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 05, 2018, 05:33:22 PM |
|
දැනට කරගෙන යන bounty මොනවද කියල post එකක් දාගෙන යන්න එහෙනම් bounty කරන අය. මම නම්. twitter list: - joinindorse
- wirelineio
- hunt_bet
- easymineio
- PropyInc
- HEROcoinio
- PoSToken
- Authoreonio
- cappasity
- real_token
- Mandarin_top
- PowerLedger_io
- Proxy_Card
AiBB Muzika BlooCYS Mixin autoXchange AIVON ATHERO ICO Vena.network Terawatt LBX Paxcoin
|
|
|
|
vujackie
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 455
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 06, 2018, 02:04:06 PM |
|
දැනට කරගෙන යන bounty මොනවද කියල post එකක් දාගෙන යන්න එහෙනම් bounty කරන අය. මම නම්. twitter list: - joinindorse
- wirelineio
- hunt_bet
- easymineio
- PropyInc
- HEROcoinio
- PoSToken
- Authoreonio
- cappasity
- real_token
- Mandarin_top
- PowerLedger_io
- Proxy_Card
AiBB Muzika BlooCYS Mixin autoXchange AIVON ATHERO ICO Vena.network Terawatt LBX Paxcoin නියමයි යාළුවා හොද එව්වා ටිකක් තියෙනවා එලම
|
|
|
|
Lanzer
Member
![*](https://bitcointalk.org/Themes/custom1/images/star.gif)
Offline
Activity: 446
Merit: 10
|
![](https://bitcointalk.org/Themes/custom1/images/post/xx.gif) |
November 06, 2018, 02:11:46 PM |
|
bitcoin etf එක මේ පර හරි යන්න කියලා දේවාලෙකට ගිහින් පොල්යක්වත් ගහමු
|
|
|
|
|