Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
November 14, 2018, 03:20:37 PM |
|
සිරාවට පට්ට බන් එහනම් ETH වලටත් තියෙනවද එව්වා ?
|
|
|
|
|
|
|
|
"There should not be any signed int. If you've found a signed int
somewhere, please tell me (within the next 25 years please) and I'll
change it to unsigned int." -- Satoshi
|
|
|
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
November 14, 2018, 03:55:58 PM |
|
දැන් ඕකෙන් මොකක්ද වෙන්නේ ගොඩක් වටිනා එකක්ද ඕක
|
|
|
|
IggySe7ven
Member

Offline
Activity: 464
Merit: 29
|
 |
November 14, 2018, 04:09:12 PM |
|
එකෙන් අපිට bitcoin දාල තියාගන්න පුළුවන් leader nano එකක් වගේ මත් තාම හරියට දන්නේ නැහැ පාවිචි කරලම තාම බලන්න ඕනි
|
|
|
|
vujackie
Member

Offline
Activity: 455
Merit: 10
|
 |
November 15, 2018, 01:47:44 PM |
|
ලංකවේ රුපියල් නැතුව dollar use කරනම් නියමයි නේද
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
November 15, 2018, 02:09:20 PM |
|
ලංකවේ රුපියල් නැතුව dollar use කරනම් නියමයි නේද
එහෙම කරන්න පුලුවන්ද ?
|
|
|
|
IggySe7ven
Member

Offline
Activity: 464
Merit: 29
|
 |
November 15, 2018, 02:13:43 PM |
|
දැන් ලංකවේ රුපියලේ support level එක 176 නේද තද තද සිරි ලංකාවට ජය වේවා
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
November 15, 2018, 02:17:18 PM |
|
මමනම් දැන් ලංකවේ කියන්න මර ලජයි බන් බලහන්කො ඔහේ වෙන වැඩ අර කථානායකට මුත්‍රා ගිහ්න්ලු නේද අද ?
|
|
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
November 15, 2018, 02:22:13 PM |
|
මමනම් දැන් ලංකවේ කියන්න මර ලජයි බන් බලහන්කො ඔහේ වෙන වැඩ අර කථානායකට මුත්‍රා ගිහ්න්ලු නේද අද ?
වැඩක් නැහැ ඔව්වා කතා කරලා උන්ම උන්ට උන් තෝරාගන්න එක හොදයි මුන්ට චන්දෙ දන්නා යන වෙලාව අපරාදේ අපේ
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
November 15, 2018, 02:31:36 PM |
|
coine උබත් වරෙන් බන් මෙහෙ ලංකාවේ ඉදලා හරි යන්න බැහැ
|
|
|
|
vujackie
Member

Offline
Activity: 455
Merit: 10
|
 |
November 16, 2018, 03:38:42 PM |
|
මේ down උනේ ලොකු bull run එකක් පටන් ගන්නලු මොකද කරන්නේ usdt ටික btc කරොත් හොදයිද
|
|
|
|
IggySe7ven
Member

Offline
Activity: 464
Merit: 29
|
 |
November 16, 2018, 03:41:46 PM |
|
මේ down උනේ ලොකු bull run එකක් පටන් ගන්නලු මොකද කරන්නේ usdt ටික btc කරොත් හොදයිද
bull run එකක් අවොත් නම් හොදයි , නැත්තන් එපා වෙලා ඉන්නේ මේ දවස් වල වලේ වැල් නැතුව ඉන්නේ
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
November 17, 2018, 02:04:43 PM |
|
මිට වඩානම් down උනොත් වැඩක් නැහැ වෙන දෙයක් බලාගන්නව මේක කවදා හරි up වෙනකන්
|
|
|
|
vujackie
Member

Offline
Activity: 455
Merit: 10
|
 |
November 18, 2018, 03:37:12 AM |
|
TOM lee කියන dial එකේ ඊයේ news එක ක් දාල නේද මේ year end වෙනකොට btc $15,000 buy කරන්න පුළුවන් කියලා
|
|
|
|
IggySe7ven
Member

Offline
Activity: 464
Merit: 29
|
 |
November 18, 2018, 03:40:51 AM Merited by Real14Hero (19) |
|
හ්ම්ම් tom lee කියන එව්වා ඇත්ත වෙනවා june 5 කියලා තියෙනවා bitcoin වල bear market පටන් ගන්නවා කියලා දැන් පේනවනේ දැන් ඉත්න් මෙය up වෙනවා කිව්වමත් එහම වෙයි කියලා හිතමු
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
November 19, 2018, 02:41:39 PM |
|
මේ bottom එකේ නේද යන්නේ තව down උනොත් up වීමක් නැති වෙයිද
|
|
|
|
vujackie
Member

Offline
Activity: 455
Merit: 10
|
 |
November 19, 2018, 03:03:23 PM |
|
මේ bottom එකේ නේද යන්නේ තව down උනොත් up වීමක් නැති වෙයිද
bottom කියලා හිත ගත්තට සමහර විට එක උඩම තැන වෙන්න පුළුවන් අපි ගොඩක් bottom කියලා හිතන තැන තමයි resistance line වෙන්නේ bottom කඩගෙන යටට ගියපුවා අයේ ගොඩ එනවා බය වෙන්න දෙයක් නැහැ ඉත්න්
|
|
|
|
IggySe7ven
Member

Offline
Activity: 464
Merit: 29
|
 |
November 19, 2018, 03:10:09 PM |
|
online shoping වලට crypto වලින් pay කරන්න පුළුවන් site මොනවද තියෙන්නේ ?
|
|
|
|
Lanzer
Member

Offline
Activity: 446
Merit: 10
|
 |
November 19, 2018, 03:16:10 PM |
|
එහනම් එව්වා නැතිද කොහෙද කරන්න තියෙන්නේ btc ටික skrill වලට දාල usd කරලා එව්වා වලින් pay කරන්න
|
|
|
|
coine
Member

Offline
Activity: 406
Merit: 10
|
 |
November 19, 2018, 03:21:59 PM |
|
crypto සල්ලි usd කරලා පාවිචි කරනකොට වියදම් වෙනවා දන්නෙත් නැතුව
|
|
|
|
XXXgames
Member

Offline
Activity: 434
Merit: 11
|
 |
November 20, 2018, 02:35:42 AM |
|
bitcoin 4800 අවා එහනම් හපොයි මෙහමත් වටිල්ලක්
|
|
|
|
|