Bitcoin Forum
January 25, 2020, 04:44:22 AM *
News: Latest Bitcoin Core release: 0.19.0.1 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 [44] 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 91938 times)
muthucriptosl
Newbie
*
Offline Offline

Activity: 13
Merit: 0


View Profile
November 14, 2018, 07:59:10 AM
 #861

හදාලා තියෙන්න‌ේ මේ දවස් වල ටෙස්ට් කරවා හෙට වග‌ේ දන්නම්...
1579927462
Hero Member
*
Offline Offline

Posts: 1579927462

View Profile Personal Message (Offline)

Ignore
1579927462
Reply with quote  #2

1579927462
Report to moderator
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction. Advertise here.
1579927462
Hero Member
*
Offline Offline

Posts: 1579927462

View Profile Personal Message (Offline)

Ignore
1579927462
Reply with quote  #2

1579927462
Report to moderator
vujackie
Member
**
Offline Offline

Activity: 456
Merit: 10


View Profile
November 14, 2018, 01:06:57 PM
 #862

හදාලා තියෙන්න‌ේ මේ දවස් වල ටෙස්ට් කරවා හෙට වග‌ේ දන්නම්...

එහෙනම් ගොඩම තාම ප්‍රෙන්  ජය වේවා
IggySe7ven
Member
**
Offline Offline

Activity: 446
Merit: 29


View Profile
November 14, 2018, 03:16:57 PM
 #863

Bitcoin Hologram coin එකක් කියක් වෙනවද ?
Lanzer
Member
**
Offline Offline

Activity: 447
Merit: 10



View Profile
November 14, 2018, 03:18:43 PM
 #864

ලංකවේ අපිට ඔය systerm එක වැඩක් නැහැනේ බන්
IggySe7ven
Member
**
Offline Offline

Activity: 446
Merit: 29


View Profile
November 14, 2018, 03:19:44 PM
 #865

ලංකවේ අපිට ඔය systerm එක වැඩක් නැහැනේ බන්

ඔව් හැබයි මට එක gift එකක් විදිහට හන්බු වෙන්නේ තාම හන්බු උනේ නැහැ usa වල ඉදන් ship කරලා ලැබුනම ෆොටෝ එකක් ඒවනම්
Lanzer
Member
**
Offline Offline

Activity: 447
Merit: 10



View Profile
November 14, 2018, 03:20:37 PM
 #866

සිරාවට පට්ට බන්  එහනම්  ETH වලටත් තියෙනවද එව්වා ?
coine
Member
**
Offline Offline

Activity: 407
Merit: 10


View Profile
November 14, 2018, 03:55:58 PM
 #867

දැන් ඕකෙන් මොකක්ද වෙන්නේ ගොඩක් වටිනා එකක්ද ඕක
IggySe7ven
Member
**
Offline Offline

Activity: 446
Merit: 29


View Profile
November 14, 2018, 04:09:12 PM
 #868



එකෙන් අපිට bitcoin දාල තියාගන්න පුළුවන් leader nano එකක් වගේ මත් තාම හරියට දන්නේ නැහැ පාවිචි කරලම තාම බලන්න ඕනි
vujackie
Member
**
Offline Offline

Activity: 456
Merit: 10


View Profile
November 15, 2018, 01:47:44 PM
 #869

ලංකවේ රුපියල් නැතුව dollar use කරනම් නියමයි නේද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 15, 2018, 02:09:20 PM
 #870

ලංකවේ රුපියල් නැතුව dollar use කරනම් නියමයි නේද

එහෙම කරන්න පුලුවන්ද ?
IggySe7ven
Member
**
Offline Offline

Activity: 446
Merit: 29


View Profile
November 15, 2018, 02:13:43 PM
 #871

දැන් ලංකවේ රුපියලේ support level එක 176 නේද තද තද සිරි ලංකාවට ජය වේවා
Lanzer
Member
**
Offline Offline

Activity: 447
Merit: 10



View Profile
November 15, 2018, 02:17:18 PM
 #872

මමනම් දැන් ලංකවේ කියන්න මර ලජයි බන් බලහන්කො ඔහේ වෙන වැඩ අර කථානායකට මුත්‍රා ගිහ්න්ලු නේද අද ?
coine
Member
**
Offline Offline

Activity: 407
Merit: 10


View Profile
November 15, 2018, 02:22:13 PM
 #873

මමනම් දැන් ලංකවේ කියන්න මර ලජයි බන් බලහන්කො ඔහේ වෙන වැඩ අර කථානායකට මුත්‍රා ගිහ්න්ලු නේද අද ?

වැඩක් නැහැ ඔව්වා කතා කරලා  උන්ම උන්ට උන් තෝරාගන්න එක හොදයි මුන්ට චන්දෙ දන්නා යන වෙලාව අපරාදේ අපේ
Lanzer
Member
**
Offline Offline

Activity: 447
Merit: 10



View Profile
November 15, 2018, 02:31:36 PM
 #874

coine උබත් වරෙන් බන් මෙහෙ ලංකාවේ ඉදලා හරි යන්න බැහැ
vujackie
Member
**
Offline Offline

Activity: 456
Merit: 10


View Profile
November 16, 2018, 03:38:42 PM
 #875

මේ down උනේ ලොකු bull run එකක් පටන් ගන්නලු මොකද කරන්නේ usdt ටික btc කරොත් හොදයිද
IggySe7ven
Member
**
Offline Offline

Activity: 446
Merit: 29


View Profile
November 16, 2018, 03:41:46 PM
 #876

මේ down උනේ ලොකු bull run එකක් පටන් ගන්නලු මොකද කරන්නේ usdt ටික btc කරොත් හොදයිද

bull run එකක් අවොත් නම් හොදයි , නැත්තන් එපා වෙලා ඉන්නේ මේ දවස් වල වලේ වැල් නැතුව ඉන්නේ
Lanzer
Member
**
Offline Offline

Activity: 447
Merit: 10



View Profile
November 17, 2018, 02:04:43 PM
 #877

මිට වඩානම් down උනොත් වැඩක් නැහැ වෙන දෙයක් බලාගන්නව මේක කවදා හරි up වෙනකන්
vujackie
Member
**
Offline Offline

Activity: 456
Merit: 10


View Profile
November 18, 2018, 03:37:12 AM
 #878

TOM lee කියන dial එකේ ඊයේ news එක ක් දාල නේද මේ year end වෙනකොට btc $15,000 buy කරන්න පුළුවන් කියලා
IggySe7ven
Member
**
Offline Offline

Activity: 446
Merit: 29


View Profile
November 18, 2018, 03:40:51 AM
Merited by Real14Hero (19)
 #879

හ්ම්ම් tom lee කියන එව්වා ඇත්ත වෙනවා  june 5 කියලා තියෙනවා bitcoin වල bear market පටන් ගන්නවා කියලා දැන් පේනවනේ දැන් ඉත්න් මෙය up වෙනවා කිව්වමත් එහම වෙයි කියලා හිතමු
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 19, 2018, 02:41:39 PM
 #880

මේ bottom එකේ නේද යන්නේ තව down උනොත් up වීමක් නැති වෙයිද
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 [44] 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 »
  Print  
 
Jump to:  

Sponsored by , a Bitcoin-accepting VPN.
Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!