Bitcoin Forum
April 26, 2024, 09:05:36 PM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 [44] 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 834802 times)
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 14, 2018, 03:20:37 PM
 #861

සිරාවට පට්ට බන්  එහනම්  ETH වලටත් තියෙනවද එව්වා ?
1714165536
Hero Member
*
Offline Offline

Posts: 1714165536

View Profile Personal Message (Offline)

Ignore
1714165536
Reply with quote  #2

1714165536
Report to moderator
The trust scores you see are subjective; they will change depending on who you have in your trust list.
Advertised sites are not endorsed by the Bitcoin Forum. They may be unsafe, untrustworthy, or illegal in your jurisdiction.
1714165536
Hero Member
*
Offline Offline

Posts: 1714165536

View Profile Personal Message (Offline)

Ignore
1714165536
Reply with quote  #2

1714165536
Report to moderator
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 14, 2018, 03:55:58 PM
 #862

දැන් ඕකෙන් මොකක්ද වෙන්නේ ගොඩක් වටිනා එකක්ද ඕක
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 14, 2018, 04:09:12 PM
 #863



එකෙන් අපිට bitcoin දාල තියාගන්න පුළුවන් leader nano එකක් වගේ මත් තාම හරියට දන්නේ නැහැ පාවිචි කරලම තාම බලන්න ඕනි
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 15, 2018, 01:47:44 PM
 #864

ලංකවේ රුපියල් නැතුව dollar use කරනම් නියමයි නේද
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 15, 2018, 02:09:20 PM
 #865

ලංකවේ රුපියල් නැතුව dollar use කරනම් නියමයි නේද

එහෙම කරන්න පුලුවන්ද ?
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 15, 2018, 02:13:43 PM
 #866

දැන් ලංකවේ රුපියලේ support level එක 176 නේද තද තද සිරි ලංකාවට ජය වේවා
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 15, 2018, 02:17:18 PM
 #867

මමනම් දැන් ලංකවේ කියන්න මර ලජයි බන් බලහන්කො ඔහේ වෙන වැඩ අර කථානායකට මුත්‍රා ගිහ්න්ලු නේද අද ?
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 15, 2018, 02:22:13 PM
 #868

මමනම් දැන් ලංකවේ කියන්න මර ලජයි බන් බලහන්කො ඔහේ වෙන වැඩ අර කථානායකට මුත්‍රා ගිහ්න්ලු නේද අද ?

වැඩක් නැහැ ඔව්වා කතා කරලා  උන්ම උන්ට උන් තෝරාගන්න එක හොදයි මුන්ට චන්දෙ දන්නා යන වෙලාව අපරාදේ අපේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 15, 2018, 02:31:36 PM
 #869

coine උබත් වරෙන් බන් මෙහෙ ලංකාවේ ඉදලා හරි යන්න බැහැ
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 16, 2018, 03:38:42 PM
 #870

මේ down උනේ ලොකු bull run එකක් පටන් ගන්නලු මොකද කරන්නේ usdt ටික btc කරොත් හොදයිද
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 16, 2018, 03:41:46 PM
 #871

මේ down උනේ ලොකු bull run එකක් පටන් ගන්නලු මොකද කරන්නේ usdt ටික btc කරොත් හොදයිද

bull run එකක් අවොත් නම් හොදයි , නැත්තන් එපා වෙලා ඉන්නේ මේ දවස් වල වලේ වැල් නැතුව ඉන්නේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 17, 2018, 02:04:43 PM
 #872

මිට වඩානම් down උනොත් වැඩක් නැහැ වෙන දෙයක් බලාගන්නව මේක කවදා හරි up වෙනකන්
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 18, 2018, 03:37:12 AM
 #873

TOM lee කියන dial එකේ ඊයේ news එක ක් දාල නේද මේ year end වෙනකොට btc $15,000 buy කරන්න පුළුවන් කියලා
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 18, 2018, 03:40:51 AM
Merited by Real14Hero (19)
 #874

හ්ම්ම් tom lee කියන එව්වා ඇත්ත වෙනවා  june 5 කියලා තියෙනවා bitcoin වල bear market පටන් ගන්නවා කියලා දැන් පේනවනේ දැන් ඉත්න් මෙය up වෙනවා කිව්වමත් එහම වෙයි කියලා හිතමු
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 19, 2018, 02:41:39 PM
 #875

මේ bottom එකේ නේද යන්නේ තව down උනොත් up වීමක් නැති වෙයිද
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 19, 2018, 03:03:23 PM
 #876

මේ bottom එකේ නේද යන්නේ තව down උනොත් up වීමක් නැති වෙයිද
bottom කියලා හිත ගත්තට සමහර විට එක උඩම තැන වෙන්න පුළුවන් අපි ගොඩක් bottom කියලා හිතන තැන තමයි resistance line වෙන්නේ  bottom කඩගෙන යටට ගියපුවා අයේ ගොඩ එනවා බය වෙන්න දෙයක් නැහැ ඉත්න්
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 19, 2018, 03:10:09 PM
 #877

online shoping වලට crypto වලින් pay කරන්න පුළුවන් site  මොනවද තියෙන්නේ ?
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 19, 2018, 03:16:10 PM
 #878

එහනම් එව්වා නැතිද කොහෙද කරන්න තියෙන්නේ btc ටික skrill වලට දාල usd කරලා එව්වා වලින් pay කරන්න
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 19, 2018, 03:21:59 PM
 #879

crypto සල්ලි usd කරලා පාවිචි කරනකොට වියදම් වෙනවා දන්නෙත් නැතුව
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 20, 2018, 02:35:42 AM
 #880

bitcoin 4800 අවා එහනම් හපොයි මෙහමත් වටිල්ලක්
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 [44] 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!