dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
December 17, 2018, 06:25:01 PM |
|
ඇයි bitcointalk forum එකේ නැතුව වෙනම site එකක් හදලා එකේ තියන් bounty කරන්නේ එතකොට මොකක්ද වෙන්නේ හැමෝම වගේ bitcointalk එකේ දාලනේ bounty කරන්නේ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
December 18, 2018, 03:51:10 PM |
|
ඇයි bitcointalk forum එකේ නැතුව වෙනම site එකක් හදලා එකේ තියන් bounty කරන්නේ එතකොට මොකක්ද වෙන්නේ හැමෝම වගේ bitcointalk එකේ දාලනේ bounty කරන්නේ
මේ forum එකට වඩා ලෙසිනේ site එකේ bounty කරන එක
|
|
|
|
Real14Hero
|
|
December 18, 2018, 04:09:33 PM |
|
බීටීසී හි මූලික දෘෂ්ටිකෝණයෙන්, එය කිසිසේත්ම එයට පිටුබලය සපයන්නේ නැත. එබැවින් එය වචනානුසාරයෙන් කිසිදු වටිනාකමක් නැත, නැතහොත් "එකඟතාව" ඇත.
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
December 18, 2018, 04:30:32 PM |
|
waltion coin එක අරන් දන්නා හිතෙනවා ඉස්සර හොද news තියෙයි වගේ නේද wtc එකට ?
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
December 18, 2018, 04:32:34 PM |
|
waltion coin එක අරන් දන්නා හිතෙනවා ඉස්සර හොද news තියෙයි වගේ නේද wtc එකට ?
දැන්නම් ඉත්න් මොන coin එක ගත්තත් මන් හිතන්නේ profit නිකන් ඉදලම එනවා මොකද බලහන්කො bottom නේ ඔකොම
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
December 18, 2018, 04:38:08 PM |
|
waltion coin එක අරන් දන්නා හිතෙනවා ඉස්සර හොද news තියෙයි වගේ නේද wtc එකට ?
දැන්නම් ඉත්න් මොන coin එක ගත්තත් මන් හිතන්නේ profit නිකන් ඉදලම එනවා මොකද බලහන්කො bottom නේ ඔකොම එකනම් ඉත්න් ඇත්ත එත් bottom කියලා හැම coin එකම ගන්න එක හොද නැහැ අපි ගන්න try කරන්න ඕනි ඉස්සර හොදට up එකක් තිබ්බ එවලේ අපිට ගන්න බැරි උන coin තාම bottom එකෙන් ගන්න ඕනි
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
December 18, 2018, 04:43:24 PM |
|
සිරා කතාව අහ අපි හොයන් ඕනි එහෙම එව්වා නැත්තැහැ bottom එකයි up එකයි එක ගව තියෙනවා එව්වා අරන් වැඩක්ම් නැහැ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
December 18, 2018, 04:48:20 PM |
|
මේ දවස් වල යන up එක දිගටම හියානම් මොකද වෙන්නේ , red දැකලා එපා වෙලා නැද්ද ඔයාලට
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
December 18, 2018, 04:50:24 PM |
|
මේ දවස් වල යන up එක දිගටම හියානම් මොකද වෙන්නේ , red දැකලා එපා වෙලා නැද්ද ඔයාලට
ඔව් බන් සිරාවටම එපා වෙලා තියෙන්නේ මේ red දැකලා green පාට දැක්කම තියෙන සතුට
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
December 18, 2018, 05:12:59 PM |
|
මේ දවස් වල යන up එක දිගටම හියානම් මොකද වෙන්නේ , red දැකලා එපා වෙලා නැද්ද ඔයාලට
ඔව් බන් සිරාවටම එපා වෙලා තියෙන්නේ මේ red දැකලා green පාට දැක්කම තියෙන සතුට මේ නැගපු ටික jan වල නැග්ග ගානටම ගියත් ඇති අයේ btc 20,000 යන්න ඕනි නැහැ 15,000 හියත් ඇති
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
December 18, 2018, 05:14:45 PM |
|
යාවි කියලා හිතමු මම දැක්ක ඊයේ පිට රට එකකේ උගේ apportment එක විකුණලා crypto වල සල්ලි දාල දැන් උගේ වික්ක සල්ලිවත් නැහැලු ඉත්න් උන් එක්ක බලනකොට අපි හොදයි
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
December 18, 2018, 05:16:12 PM |
|
යාවි කියලා හිතමු මම දැක්ක ඊයේ පිට රට එකකේ උගේ apportment එක විකුණලා crypto වල සල්ලි දාල දැන් උගේ වික්ක සල්ලිවත් නැහැලු ඉත්න් උන් එක්ක බලනකොට අපි හොදයි
මමනම් bounty කරලම හොයපු එව්වා තාම තියෙන්නේ ඒ උනත් අඩු වෙන්නේ සල්ලි නේ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
December 18, 2018, 05:18:54 PM |
|
මම පටන් ගත්තේ 12,000 ද 8000 කින් ද මන්ද මතක නැහැ හරියට crypto වලට දාපු ගමන් හෙන්ගන්න down උන ඊට පස්සේ තමයි ටිකෙන් ටික නැග්ගේ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
December 18, 2018, 05:33:12 PM |
|
හැබයි කියන්න බැහැ up වෙයිද කියලා ඔය දැන් up උන ටික ඔහොන්මම 5680 වගේ වත් ගියොත් හොදයි නැත්තන් ඉත්න් තව down ට්රේඅන්ඩ් එකක් තමයි හැදෙන්නේ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
December 19, 2018, 04:24:02 PM |
|
හැබයි කියන්න බැහැ up වෙයිද කියලා ඔය දැන් up උන ටික ඔහොන්මම 5680 වගේ වත් ගියොත් හොදයි නැත්තන් ඉත්න් තව down ට්රේඅන්ඩ් එකක් තමයි හැදෙන්නේ
5800 ගනකටම up වෙලා දැන් up වෙයිද සුපිරියට
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
December 19, 2018, 04:32:21 PM |
|
human coin project එක stop කරලා කරපු bounty වතුරේ අපරදේ
|
|
|
|
Real14Hero
|
|
December 19, 2018, 04:45:29 PM |
|
human coin project එක stop කරලා කරපු bounty වතුරේ අපරදේ
btcltcdigger නේද manager කලේ එහම stop කරාම bounty manager ලා මොකුත් අපි වෙනුවෙන් කරන්නේ නැද්ද
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
December 19, 2018, 04:55:24 PM |
|
human coin project එක stop කරලා කරපු bounty වතුරේ අපරදේ
btcltcdigger නේද manager කලේ එහම stop කරාම bounty manager ලා මොකුත් අපි වෙනුවෙන් කරන්නේ නැද්ද ඔව් එයා තමයි අපිට මොකුත් කරන්නේ නැහැ බන් එයලා stop කරා කිව්වා එචරයි stake තිබ්බත් වැඩක් නැහැ ඉත්න් අයේ පටන් ගන්නේ නැහැනේ
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
December 19, 2018, 05:00:52 PM |
|
එහෙම තමයි බන් project එකක් නවතුවම උන් සල්ලි මවලා අපිට දෙන්නේ නැහැ නේ එහම තමයි අපේ සල්ලි නැති උනේ නැහැනේ අපේ මහන්සිය අපතේ ගිය එචරයි හිත හදාගනින් ඕනි තරම් ඔහොම වෙනවා
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
December 19, 2018, 05:12:20 PM |
|
ලෝකයේ විශාලතම ගුප්ත කේන්ද්‍රය සඳහා සති ගණනක් පසු වූ බිට්කෝන් බ්‍රහස්පතින්දා උදෑසන වන විට ඩොලර් බිලියන 3,929.10 දක්වා සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. මෙම කාර්යසාධනය හේතුවෙන් බිට්කෝන්ගේ දින තුනේ දින 22 ක ප්‍රතිශතයකට වඩා වැඩි විය.
|
|
|
|
|