pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 28, 2018, 01:23:18 PM |
|
හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?
ඒ කිව්වේ මොකක්ද බං ටෙලිගෑම් වලින් කොහමද එහෙම වෙන්නේ ?
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
July 28, 2018, 03:34:37 PM |
|
හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?
කවුරු කොහොම හොඳයි කියලා රෙකමන්ඩ් කළත්, රිස්ක් එකක් තියෙනවා මචන්. ඒ හින්දා ICO ඉන්වෙස්ට් කරන්න බලනවා නම්, ඒ රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් එයාර් ඩ්‍රොප්, බවුන්ටි කරන එක තමා හොඳම විදිය.
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
July 29, 2018, 10:31:44 AM |
|
හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?
කවුරු කොහොම හොඳයි කියලා රෙකමන්ඩ් කළත්, රිස්ක් එකක් තියෙනවා මචන්. ඒ හින්දා ICO ඉන්වෙස්ට් කරන්න බලනවා නම්, ඒ රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් එයාර් ඩ්‍රොප්, බවුන්ටි කරන එක තමා හොඳම විදිය. එකනම් සිරා කතාවව ගොඩක් හොද ico එකක් උනත් හොද ගානකට එන්නේ නැහැ අනික උන් ico එක විකුණන එක එක දෙවල් මවනවා එත් market අවට පස්සේ මොන දෙයක්වත් නැහැ
|
|
|
|
Dulhara githmanthi
Newbie
Offline
Activity: 70
Merit: 0
|
|
July 29, 2018, 09:09:51 PM |
|
Newbie walin karanna puluwan signature campaign tiyenwada? Please karana kauru hari innawa nam link ekak ewanawada?
|
|
|
|
naveenchandradasa
Newbie
Offline
Activity: 104
Merit: 0
|
|
July 30, 2018, 06:34:17 AM |
|
Signature campaign ekak krnkota api a ayata report yawanna one nadda? A aya report illala nah. mn first time thamai signature campaign ekak karanne?
|
|
|
|
m.h.k thiwanka
Newbie
Offline
Activity: 20
Merit: 0
|
|
July 30, 2018, 07:36:34 AM |
|
Signature campaign ekak krnkota api a ayata report yawanna one nadda? A aya report illala nah. mn first time thamai signature campaign ekak karanne?
eka eka bounty ekata wenas wenawa machan. bounty eke illala neththam ona neh. unta puluwan neh ape profile ekata evilla balanna. e hema balala un apita stakes denawa.
|
|
|
|
m.h.k thiwanka
Newbie
Offline
Activity: 20
Merit: 0
|
|
July 30, 2018, 09:33:10 AM |
|
මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??
adow ow mage yaluwek geth wallet eka hack wela thibba. mama hithanne u hariyata url eka balanne nethuwa scam site ekakata private key eka deelada koheda. uth hariyata hethuwa danne ne lu. mama danna vidiyata denata meta mask thama safe ma vidiya. poddak hoyala balannako.
|
|
|
|
Crypto99p
Newbie
Offline
Activity: 48
Merit: 0
|
|
August 01, 2018, 08:27:38 AM |
|
Ether වලට නම් Metamask හොඳය්.
කොම්පුටෙරේ virus තිබ්බොත් මොක තිබ්බත් එකය්
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
August 01, 2018, 01:30:19 PM |
|
Newbie walin karanna puluwan signature campaign tiyenwada? Please karana kauru hari innawa nam link ekak ewanawada?
newbie idan jr memeber wenna thiyenne thwa podayine bn e nisa ekapata jr member unama karanna nattan oya newbie eken karala ita passe stake update wenakan balan inna kota oya jr member ekn karala balan innwa ita wada hodayi oyage kamathak habayi
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
August 01, 2018, 01:45:37 PM |
|
Newbie walin karanna puluwan signature campaign tiyenwada? Please karana kauru hari innawa nam link ekak ewanawada?
newbie idan jr memeber wenna thiyenne thwa podayine bn e nisa ekapata jr member unama karanna nattan oya newbie eken karala ita passe stake update wenakan balan inna kota oya jr member ekn karala balan innwa ita wada hodayi oyage kamathak habayi ow eka atta newbie walin patan gatta signature eka jr.member unath karanna oni nisa aprade stake wadiyen hanbu wenwane jr member
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
August 02, 2018, 01:33:02 PM |
|
account එකක් සල්ලි දීලා අරගන්න ඔයාලා දන්න sure කෙනක් ඉන්නවද
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
August 02, 2018, 02:49:47 PM |
|
මේ මෙරිට් ක්‍රමය අවේ නැත්තන් මොකද වෙන්නේ අප්පා එපා වෙනවා එකෙක්වත් දෙන්නේ නැහැ මෙරිට්ස්
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
August 02, 2018, 07:46:24 PM |
|
මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??
adow ow mage yaluwek geth wallet eka hack wela thibba. mama hithanne u hariyata url eka balanne nethuwa scam site ekakata private key eka deelada koheda. uth hariyata hethuwa danne ne lu. mama danna vidiyata denata meta mask thama safe ma vidiya. poddak hoyala balannako. Metamask එක තමා ඔන්ලයින් ethereum වැලට් වලින් ටිකක් හරි ශේප් එක. හැබැයි ඒකටත් ගේමක් දුන්නා දැන් සතියකට වගේ ඉස්සෙල්ලා. වැඩේ එච්චර දුර දිග නම් ගියේ නැහැ. පහළ ලින්ක් එකෙන් සීන් එක බලපන්. https://medium.com/metamask/retrospective-on-the-temporary-removal-of-metamask-from-the-chrome-web-store-ea0b1b927a8fCrypto සීරියස්ලි කරනවා නම් ලෙජර් නැනෝ වගේ hardware wallet එකක් ගනින්. ඒවා තමා වැඩියෙන්ම safe.
|
|
|
|
pakaya
Newbie
Offline
Activity: 112
Merit: 0
|
|
August 03, 2018, 01:52:52 PM |
|
මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??
adow ow mage yaluwek geth wallet eka hack wela thibba. mama hithanne u hariyata url eka balanne nethuwa scam site ekakata private key eka deelada koheda. uth hariyata hethuwa danne ne lu. mama danna vidiyata denata meta mask thama safe ma vidiya. poddak hoyala balannako. Metamask එක තමා ඔන්ලයින් ethereum වැලට් වලින් ටිකක් හරි ශේප් එක. හැබැයි ඒකටත් ගේමක් දුන්නා දැන් සතියකට වගේ ඉස්සෙල්ලා. වැඩේ එච්චර දුර දිග නම් ගියේ නැහැ. පහළ ලින්ක් එකෙන් සීන් එක බලපන්. https://medium.com/metamask/retrospective-on-the-temporary-removal-of-metamask-from-the-chrome-web-store-ea0b1b927a8fCrypto සීරියස්ලි කරනවා නම් ලෙජර් නැනෝ වගේ hardware wallet එකක් ගනින්. ඒවා තමා වැඩියෙන්ම safe. ලෙජර් නැනෝ එකක් ගෙන්නකොට tax ගහනවලු නේද කියක් විතර වදියිද කොහෙන්ද ගන්නේ බං sure තැනක් තියෙනවද
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
August 03, 2018, 02:04:27 PM |
|
මේ market එක up වෙන එකක් නැද්ද මම icon අර ගත්තා දැන් ලේල්ලෙන් යන්නේ
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
August 03, 2018, 02:30:51 PM |
|
හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?
කවුරු කොහොම හොඳයි කියලා රෙකමන්ඩ් කළත්, රිස්ක් එකක් තියෙනවා මචන්. ඒ හින්දා ICO ඉන්වෙස්ට් කරන්න බලනවා නම්, ඒ රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් එයාර් ඩ්‍රොප්, බවුන්ටි කරන එක තමා හොඳම විදිය. දුමියා ඔය uchain එක හොර එකක්ද බං මට නිකන් උන්ගේ line වලින් තේරෙන්නේ එහම පොඩක් හොයලා බැලුවද
|
|
|
|
dumiya
Newbie
Offline
Activity: 189
Merit: 0
|
|
August 03, 2018, 07:21:53 PM |
|
මම internet refer කරද්දී දැක්ක ගොඩක් wallets hack වෙනවා කියල. එක අඩු කරගන්න විදියක් තියෙනවද නැත්නම් wallet එකක් හදන්න safer විදියක් තියෙනවද??
adow ow mage yaluwek geth wallet eka hack wela thibba. mama hithanne u hariyata url eka balanne nethuwa scam site ekakata private key eka deelada koheda. uth hariyata hethuwa danne ne lu. mama danna vidiyata denata meta mask thama safe ma vidiya. poddak hoyala balannako. Metamask එක තමා ඔන්ලයින් ethereum වැලට් වලින් ටිකක් හරි ශේප් එක. හැබැයි ඒකටත් ගේමක් දුන්නා දැන් සතියකට වගේ ඉස්සෙල්ලා. වැඩේ එච්චර දුර දිග නම් ගියේ නැහැ. පහළ ලින්ක් එකෙන් සීන් එක බලපන්. https://medium.com/metamask/retrospective-on-the-temporary-removal-of-metamask-from-the-chrome-web-store-ea0b1b927a8fCrypto සීරියස්ලි කරනවා නම් ලෙජර් නැනෝ වගේ hardware wallet එකක් ගනින්. ඒවා තමා වැඩියෙන්ම safe. ලෙජර් නැනෝ එකක් ගෙන්නකොට tax ගහනවලු නේද කියක් විතර වදියිද කොහෙන්ද ගන්නේ බං sure තැනක් තියෙනවද ඒක නම් ලක් එක අනුව තමයි බන්. Customs එකෙන් detain කළොත් නම් tax ගෙවලා තමයි clear කර ගන්න ඕනි. කොහෙන්වත් ගන්න යන්න එපා, ලෙජර්වැලට් ඔරිගිනල් සයිට් එකෙන් මිසක්. හොඳ ප්‍රොජෙක්ට් සජෙස්ට් වෙන ටෙලිග්‍රෑම් ගෲප් තියෙනවද?
කවුරු කොහොම හොඳයි කියලා රෙකමන්ඩ් කළත්, රිස්ක් එකක් තියෙනවා මචන්. ඒ හින්දා ICO ඉන්වෙස්ට් කරන්න බලනවා නම්, ඒ රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් එයාර් ඩ්‍රොප්, බවුන්ටි කරන එක තමා හොඳම විදිය. දුමියා ඔය uchain එක හොර එකක්ද බං මට නිකන් උන්ගේ line වලින් තේරෙන්නේ එහම පොඩක් හොයලා බැලුවද දැන් අලුත් අයව ගන්නේ නැහැ බන්. මේ සතියෙන් බවුන්ටිය ඉවරයි. උන් public sale එකක් කලේ නැහැ බන්. Private sale එකෙනුයි, pre sale එකෙනුයි දැනටමත් සල්ලි හොයාගෙන. බවුන්ටියෙන් විතරයි දැන් ටෝකන් ගන්න පුලුවන්
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
August 05, 2018, 03:13:17 AM |
|
හයි කස්සිටිය Srcoin එකේ hold airdrop එකක් තියෙනවලු නේද
|
|
|
|
sahan sandeepa
Newbie
Offline
Activity: 59
Merit: 0
|
|
August 05, 2018, 05:35:15 PM |
|
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?
|
|
|
|
naveenchandradasa
Newbie
Offline
Activity: 104
Merit: 0
|
|
August 05, 2018, 05:44:22 PM |
|
Bitcointalk acount eken dawasata danna puluwan maximum post gaana kiyada?
Ehema limit ekak nah bn. But activity wenne sathiyata 14k wage mn hithanne. Signature ekak krnwa nm kohomath sathiyata post 10/15 wage danna wenawa neh?
|
|
|
|
|