dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
November 26, 2018, 04:44:37 PM |
|
sys අර ගතට සිග්නල් groupe එකකින් ගත්තු දවසේ ඉදන් lost මිට කලින් try කරලා ඔව්වා නවතුව එත් මේක හිතුවේ සල්ලි අපරාදේ
අපෝ මාත් ඔය සිග්නල් වලට ගත්හ උන් ඔක්කොම අරගෙන ඉවර වෙලා අපිට කියන්නේ එතකොට up time එක තියෙන්නේ පොඩි වෙලාවකයි එක්දි sell කරගන්න බැරි උනොත් සදාඅනාතයි
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
November 27, 2018, 01:48:32 PM |
|
bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ මොකක්ද කැමති
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
November 27, 2018, 01:59:31 PM |
|
bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ මොකක්ද කැමති 4000 ට නෙමයි 45000 විතර ඕනි
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
November 27, 2018, 02:02:36 PM |
|
bitcoin 0.1 $ unanam athi
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
November 27, 2018, 02:17:58 PM |
|
bitcoin 0.1 $ unanam athi
ඇයි බන් එහම අපි පව් නැද්ද bitcoin ඔය ගණ එනවනම් මම සියදිවි හනිකරගන්නවා
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
November 27, 2018, 02:19:38 PM |
|
bitcoin sv කියලා එකක් කොහේ කොකෙන්ද rank 9 වලට කඩාගෙන පහත් උනේ ඊයේ බලනකොට තිබ්බේ නැහැ අද ඇවිත්
|
|
|
|
coine
Member
Offline
Activity: 406
Merit: 10
|
|
November 28, 2018, 01:29:29 PM |
|
bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ මොකක්ද කැමති lanzer ඔය 4000 ට එනවා කියලා කලින් දැනන් හිටියද ?
|
|
|
|
vujackie
Member
Offline
Activity: 455
Merit: 10
|
|
November 28, 2018, 01:33:29 PM |
|
bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ මොකක්ද කැමති lanzer ඔය 4000 ට එනවා කියලා කලින් දැනන් හිටියද ? දනන් හිටියනම් අපිටත් කියහන් usdt කරන් හිට්යේ තව යයිද උඩට
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
November 28, 2018, 01:40:20 PM |
|
එවලේ දෙපත්ට යන්න තිබ්බේ මටත් idea එකක් තිබ්බේ නැහැ හරියට තවනම් up වෙනවනම් 4300 වගේ අවොත් තව 4600 වගේ යයි 4150 දැන් support තව අමරු වෙයි up වෙන්න ටිකක් down වෙලා up වෙයි මන් හිතන්නේ
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
November 28, 2018, 02:54:01 PM |
|
අඩේ මට දැන් bitcointalk account හදන්න බැහැනේ cookies රෙද්දක් එනව් මොකද කරන්නේ
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
November 28, 2018, 02:57:56 PM |
|
අඩේ මට දැන් bitcointalk account හදන්න බැහැනේ cookies රෙද්දක් එනව් මොකද කරන්නේ
ip banned වෙන්න ඇති ඒ නිසා තමයි ඔහොම වෙන්නේ අපිටත් ඔකොම තමයි දැන් වෙලා තියෙන්නේ
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
November 28, 2018, 02:59:18 PM |
|
මේක හදාගන්න විදිහක් නැතිද ? මට තව එකක් හදාගන්න ඕනි වෙලා තියෙනවා මොකක්ද කරන්න ඕනි මන්
|
|
|
|
Lanzer
Member
Offline
Activity: 446
Merit: 10
|
|
November 28, 2018, 03:02:32 PM |
|
no idea මචන් google එකේනම් තියෙනවා vpn දාල case එකක් එකන් හරි යන්නේ නැහැ මටනම් try කරලා බලන්න
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
November 28, 2018, 04:16:13 PM |
|
ඇයි දැන් බැරි මගේ ip එකෙන් ban උනෙත් නැහැ එත් මට හදන්නද බැහැ මේක forum කාරයාගේ වැඩක් එතකොට කට්ටිය සල්ලි දීලා පොස්ට් enable කරගන්න්වනේ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
November 29, 2018, 03:41:43 PM |
|
neagitive trust තියෙන account වලින් signature කරන්නම බැරිද
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
November 29, 2018, 03:46:10 PM |
|
neagitive trust තියෙන account වලින් signature කරන්නම බැරිද
සමහර අය කරන්න දෙනවා බන් පොඩ්ඩක් බලන්න ඔයාගේ එකේ negtive trust නැහැනේ
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
November 29, 2018, 03:47:46 PM |
|
neagitive trust තියෙන account වලින් signature කරන්නම බැරිද
සමහර අය කරන්න දෙනවා බන් පොඩ්ඩක් බලන්න ඔයාගේ එකේ negtive trust නැහැනේ වෙන කෙන්ක්ගේ account එකකට එයා ඇහුව මගෙන් මන් අහලා කියනම් කිව්ව දන්න managerස ලා ටිකක් නැද්ද ?
|
|
|
|
XXXgames
Member
Offline
Activity: 434
Merit: 11
|
|
November 29, 2018, 03:50:29 PM |
|
btcdigger ලා කරන්න දෙනවා hero , උඩ වගේ තව කට්ටිය දැකලා තියෙනවා මතක නැහැ signature කරනකොට rules බලන්න කියහන්
|
|
|
|
IggySe7ven
Member
Offline
Activity: 464
Merit: 29
|
|
November 29, 2018, 04:32:27 PM |
|
bounty එපා වෙලා තියෙනේ මට විතරද දැන්
|
|
|
|
dilaawe
Member
Offline
Activity: 256
Merit: 10
|
|
November 29, 2018, 04:34:17 PM |
|
bounty එපා වෙලා තියෙනේ මට විතරද දැන්
token එන්නේ නැති නිසාද ?
|
|
|
|
|