Bitcoin Forum
June 27, 2024, 06:21:54 AM *
News: Latest Bitcoin Core release: 27.0 [Torrent]
 
   Home   Help Search Login Register More  
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 [47] 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
Author Topic: සිංහල (Sri Lanka)  (Read 880328 times)
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 26, 2018, 04:44:37 PM
 #921

sys අර ගතට සිග්නල් groupe එකකින් ගත්තු දවසේ ඉදන් lost මිට කලින් try කරලා ඔව්වා නවතුව එත් මේක හිතුවේ සල්ලි අපරාදේ

අපෝ මාත් ඔය සිග්නල් වලට ගත්හ උන් ඔක්කොම අරගෙන ඉවර වෙලා අපිට කියන්නේ එතකොට up time එක තියෙන්නේ පොඩි වෙලාවකයි එක්දි sell කරගන්න බැරි උනොත් සදාඅනාතයි
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 27, 2018, 01:48:32 PM
 #922

bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ  මොකක්ද කැමති Cheesy
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 27, 2018, 01:59:31 PM
 #923

bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ  මොකක්ද කැමති Cheesy

4000  ට නෙමයි 45000 විතර ඕනි
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 27, 2018, 02:02:36 PM
 #924

bitcoin 0.1 $ unanam athi
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 27, 2018, 02:17:58 PM
 #925

bitcoin 0.1 $ unanam athi
ඇයි බන් එහම අපි පව් නැද්ද bitcoin ඔය ගණ එනවනම් මම සියදිවි හනිකරගන්නවා
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 27, 2018, 02:19:38 PM
 #926

bitcoin sv කියලා එකක් කොහේ කොකෙන්ද rank 9 වලට කඩාගෙන පහත් උනේ ඊයේ බලනකොට තිබ්බේ නැහැ අද ඇවිත්
coine
Member
**
Offline Offline

Activity: 406
Merit: 10


View Profile
November 28, 2018, 01:29:29 PM
 #927

bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ  මොකක්ද කැමති Cheesy

lanzer ඔය 4000 ට එනවා කියලා කලින් දැනන් හිටියද ?
vujackie
Member
**
Offline Offline

Activity: 455
Merit: 10


View Profile
November 28, 2018, 01:33:29 PM
 #928

bitcoin එක්කෝ 4000 හේ නැත්තන් 3400 යේ  මොකක්ද කැමති Cheesy

lanzer ඔය 4000 ට එනවා කියලා කලින් දැනන් හිටියද ?

දනන් හිටියනම් අපිටත් කියහන් usdt කරන් හිට්යේ තව යයිද උඩට
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 28, 2018, 01:40:20 PM
 #929

එවලේ දෙපත්ට යන්න තිබ්බේ මටත් idea එකක් තිබ්බේ නැහැ හරියට  තවනම් up වෙනවනම් 4300 වගේ අවොත් තව 4600 වගේ යයි   4150 දැන් support  තව අමරු වෙයි up වෙන්න ටිකක් down වෙලා up වෙයි මන් හිතන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 28, 2018, 02:54:01 PM
 #930

අඩේ මට දැන් bitcointalk account හදන්න බැහැනේ cookies රෙද්දක් එනව් මොකද කරන්නේ
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 28, 2018, 02:57:56 PM
 #931

අඩේ මට දැන් bitcointalk account හදන්න බැහැනේ cookies රෙද්දක් එනව් මොකද කරන්නේ

ip banned වෙන්න ඇති ඒ නිසා තමයි ඔහොම වෙන්නේ අපිටත් ඔකොම තමයි දැන් වෙලා තියෙන්නේ
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 28, 2018, 02:59:18 PM
 #932

මේක හදාගන්න විදිහක් නැතිද ? මට තව එකක් හදාගන්න ඕනි වෙලා තියෙනවා මොකක්ද කරන්න ඕනි මන්
Lanzer
Member
**
Offline Offline

Activity: 446
Merit: 10



View Profile
November 28, 2018, 03:02:32 PM
 #933

no idea මචන් google එකේනම් තියෙනවා  vpn දාල case එකක් එකන් හරි යන්නේ නැහැ මටනම් try කරලා බලන්න
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 28, 2018, 04:16:13 PM
 #934

ඇයි දැන් බැරි මගේ ip එකෙන් ban උනෙත් නැහැ එත් මට හදන්නද බැහැ මේක forum කාරයාගේ වැඩක් එතකොට කට්ටිය සල්ලි දීලා පොස්ට් enable කරගන්න්වනේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 29, 2018, 03:41:43 PM
 #935

neagitive trust තියෙන account වලින් signature කරන්නම බැරිද
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 29, 2018, 03:46:10 PM
 #936

neagitive trust තියෙන account වලින් signature කරන්නම බැරිද

සමහර අය කරන්න දෙනවා බන් පොඩ්ඩක් බලන්න ඔයාගේ එකේ negtive trust නැහැනේ
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 29, 2018, 03:47:46 PM
 #937

neagitive trust තියෙන account වලින් signature කරන්නම බැරිද

සමහර අය කරන්න දෙනවා බන් පොඩ්ඩක් බලන්න ඔයාගේ එකේ negtive trust නැහැනේ

වෙන කෙන්ක්ගේ account එකකට එයා ඇහුව මගෙන් මන් අහලා කියනම් කිව්ව දන්න managerස ලා ටිකක් නැද්ද ?
XXXgames
Member
**
Offline Offline

Activity: 434
Merit: 11


View Profile
November 29, 2018, 03:50:29 PM
 #938

btcdigger ලා කරන්න දෙනවා hero , උඩ වගේ තව කට්ටිය දැකලා තියෙනවා මතක නැහැ signature කරනකොට rules බලන්න කියහන්
IggySe7ven
Member
**
Offline Offline

Activity: 464
Merit: 29


View Profile
November 29, 2018, 04:32:27 PM
 #939

bounty එපා වෙලා තියෙනේ මට විතරද දැන්
dilaawe
Member
**
Offline Offline

Activity: 256
Merit: 10


View Profile
November 29, 2018, 04:34:17 PM
 #940

bounty එපා වෙලා තියෙනේ මට විතරද දැන්

token එන්නේ නැති නිසාද ?
Pages: « 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 [47] 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 »
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.19 | SMF © 2006-2009, Simple Machines Valid XHTML 1.0! Valid CSS!